IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉරානය නායකයා මැරුවොත් ගැටුම අවසන් - ඊශ්‍රායලය කියයි

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින එදිවිරාදිකම් අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත්, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසයි.

මේ වනවිට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, මේ වනවිට, ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින අතර, ඉරානය ද ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

තමන් ප්‍රහාර නවත්වන්නේ, ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් බව ඉරානය පවසා ඇත.

පසුගිය සිකුරාදා දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 220 තෙක් ඉහළ ගොස් ඇති බව පැවැසෙයි.

එසේ මියගිය පිරිස අතරේ, කාන්තාවන් සහ කුඩා දරුවන් 70 දෙනකු සිටින බව ද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 20 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (20)

ඉරානය නායකයා මැරුවොත් ගැටුම අවසන් - ඊශ්‍රායලය කියයි

ජයනාත් Tuesday, 17 June 2025 07:22 AM

ඒකෙ අනෙක් පැත්ත වෙනවනම් ලෝකෙටම සෙතක් නේද .

:       41       68

nimalTuesday, 17 June 2025 05:21 PM

ඉරානය සහ ඊශ්‍රායලය අහර පවතින යුදමය තත්වය නැවැත්වීමට සාකච්ඡා සඳහා ඩොනල්ඩ් ට්‍රුප්ම් ඊයේ රාත්‍රීයේම G7 සමුළුවෙන් පිටත්ව නැවත Washington බලා පිටත්විය.

:       2       3

saman Tuesday, 17 June 2025 10:33 AM

ඊශ්‍රායල නායකයා මිය ගියත් ඉරාන කාරයින්ට පහරදීම නවත්වන්නේ නැහැ. ඊශ්‍රායල ලෙස රටක් නොමැති වන තුරු පහරදීම කරයි."

:       21       37

saman Tuesday, 17 June 2025 10:35 AM

ඊශ්‍රායලය ට වැදිච්ච ඒවා දාන්නේ නැත්තේ ඇයි .ඔයාල දන්නවද ඔය මිනීමරු නෙතන්යාහු පැනලා ගිය සිද්ධිය

:       88       38

විචාරක Tuesday, 17 June 2025 11:15 AM

කුමේනි අත්තප්පා මීයෙක් වගේ බංකරයක් ඇතුලට වෙලා ගැහි ගැහී ඇති. ඒත් රෙද්ද පල්ලෙ පෙරෙන නරිවාදං වල අඩුවක් නෑ. ඊශ්‍රායලයට ජය නියතයි

:       59       81

naushiTuesday, 17 June 2025 12:28 PM

Kumeni පප්පා දෙනවානෙ නෙතන්යාහුට ඇටි හැලෙන්න

:       7       6

Lal Tuesday, 17 June 2025 11:37 AM

කුමේනි කාරයත් අනුර ගොයියා වගේ ...කයිය විතරයි

:       6       7

Perera Tuesday, 17 June 2025 12:43 PM

මුන් දෙන්නටම වැඩක් දෙන්න කවුරුත් නැද්ද ?

:       2       1

pakeer Tuesday, 17 June 2025 01:34 PM

ඊශ්‍රායලය කොච්චර ඉරානයට ගැහුවත්, ඉරානය යටත් කරගන්න බෑ. ඉරානයේ ගොඩබිම් යුද්ධයක් ඊශ්‍රායලයට ගෙනියන්න බෑ.

:       6       4

පිටිගල මිලානෝ Tuesday, 17 June 2025 02:21 PM

ආගමික අන්තවාදී රජයන් සහ රටවල් නැත්තටම නැතිවිය යුතුයි… කුමේනිව ඝාතනය කලොත් ඉරානයට හොදකලක් උදාවෙයි විශේෂයෙන්ම මධ්‍යස්ථ මතධාරී තරුණ තරුණියන්ට…

:       6       8

Bishan Tuesday, 17 June 2025 02:38 PM

මස් වැද්දෝ දන්නේ මරනවා කියන වචනය විතරයි

:       3       8

Hatsha Tuesday, 17 June 2025 02:48 PM

බෙන්ජමින් මැරුවා නම් ගැටුම් ගොඩක් අවසන්...!

:       29       33

රුවන් Tuesday, 17 June 2025 05:08 PM

ඇත්තටම මේක ඊශ්‍රායලය කරන්නේ වෙනත් අරමුණකින්. ඇයි ඊශ්‍රායලය ළඟම ලෙබනනයේ ඉන්න හිස්බුල්ලා නායකයන්ව ඉලක්ක කරගන්න බැරි? ඇයි පලස්තීනයේ නායකයින් ඉලක්ක කරගන්න බැරි? හැබැයි කිලෝමීටර් බර ගාණක් දුර ඉරාන නායකයන් රොත්ත පිටින් මැරෙන්නේ? ඉරානයේ ඉන්න ජනතාව වගේම සමහරක් නායකයන් මොසාඩ් එකට සම්බන්ධයි. මාත් එක්ක රුසියාවේ ඉගෙන ගත්ත ඉරාන යාලුවා කියන විදියට රටේ බහුතරයක් කැමතිලු හිටපු පර්සියානු රජ පරම්පරාවට බලය දිලා තුර්කිය වගේ නිදහස් රටක් කරනවාට. මේක හරියට ඉන්දියාව යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බ ගමන් කොටින්ට උදව් කරා වගේ. ඉරානය ප්‍රජාතන්ත්‍රවාදී වුණු ගමන් ඊශ්‍රායලය, පලස්තීන, ලෙබනනය අල්ලා ගන්නවා ලෙහෙසියෙන්ම...

:       3       26

fairoos Tuesday, 17 June 2025 05:36 PM

ලංකාවේ ඉන්න බයියන් ඊශ්‍රායෙල් කාරයන්ට දෙන එක කවදා නවතයිද දන්නේ නෑ...?

:       27       30

samanTuesday, 17 June 2025 09:29 PM

ලංකාවෙ ඉන්න දෙමල සම්භවයක් තියෙන මරක්කලයො අරාබින්ට දෙන එක නවත්තන්න බැරිද?

:       5       8

NASARWednesday, 18 June 2025 12:51 PM

දෙමළ මරික්කාලයෝ විතරක් නොවේ, බහුතරය සිංහල, සිංහ ලේ තියෙන අය තමයි, අරාබි කාරයන්ට ගිහින්, ළමයි හදාගෙන එන්නේ...!

:       0       1

fairoosWednesday, 18 June 2025 02:20 PM

ඒක නැවතුවත් ලංකාව හිඟා කන්න තමයි වෙන්නේ

:       2       0

randil dunuwille Wednesday, 18 June 2025 10:48 AM

ලංකාවේ ඉන්න අපි රටක් විදියට එක පැත්තක් ගන්න එපා . මිනිස්සු හැටියට මේ කරුම යුද්ධය හෙලා දකිමු . මොවුන් ඔක්කොම මිනීමරුවෝ . මහල්ලෝ තුන්දෙනෙක් එකතු වෙලා අනාගත පරපුරට ලෝකයක් නැති කරනවා. ඔවුන්ට ශාප වේවා!"

:       0       0

Nihal Dharmatileke Wednesday, 18 June 2025 10:55 AM

ඊශ්‍රායලය කියලා රටක් නෑ. මැදපෙරදිග ඇමරිකාවට තියෙන්නේ ඔක්කොම යුදෙව්වො අරං ගිහින් එහෙ පදිංචි කරන්නේ.

:       1       0

NASAR Wednesday, 18 June 2025 12:51 PM

මිනී මරුවා කවුද කියලා මුළු ලෝකයටම පේනවා දැන්...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site