දුමින්දට රෝහලෙන් එළියට යන්න අමාරුයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ ඡන්ද රැළියක් අසළදී ඝාතනය කිරී 05 March 2013
දුමින්ද බලන්න උසාවියෙන් රෝහලට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කො 05 March 2013
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ පිට පිටම තෙවැනි ජයත් ලබති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරග 05 March 2013
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව 05 March 2013
සුදට සුදේ හිම මල් පිපිලා බලන්න ලස්සනයි (දුෂාරි ද සිල්වා කැනඩාවේ සිට) කැනඩාවේ බ්රැම්ටන් නුවර පිටිසර ගම්මානයක අරුණාලෝකයත් සමග මුළු පරිසරයම සුදු පැහැ ගැන්වී තිබිණි. පුද 05 March 2013
පෙරපාසල් රිය පල්ලමේ මතුගම පෙර පාසලකට ළමයින් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් මතුගම කුඩලිගම බස් නැවතුම්පළ අසලින් අඩි 50ක පල්ලමකට පෙරළී සිසුහු අට දෙනෙක් ද, වැඩිහ 05 March 2013
ක්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත්‍රි ආහාරය සොයයි වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී 05 March 2013
බැද්දේගම ලියු ලෙනාර්ඩ් වුල්ෆ් අගයයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ වොල්ෆ්සන් විද්‍යාපීටය ලෙනාර්ඩ් වූල්ෆ් විසින් රචිත "බැද්දෙගම" නවකතාව පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරන එක් 05 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 05) දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවත 05 March 2013
දුමින්ද සිල්වා කොළඹ රෝහලක සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලීසිය කියයි. භ 05 March 2013
ශ්‍රී ලංකා කාන්තා පිල පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරග 05 March 2013
අලි ප්‍රශ්නෙට ගමක් පාරට බසී අලි අට දෙනකු ගම් වැදී ජන ජීවිතය අවුල් කරතියි කියමින් කොට්ටුකච්චිය වැසියෝ පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ මැල්ලම්කුලම හන්දියේ 05 March 2013
බස්නාහිරින් මසකට පැමිණිලි 300ක් කොළඹ, කළුතර හා ගම්පහ පළාත්පාලන ආයතන 48කින් මාසයකට පැමිණිලි 300ක් ලැබෙතියි බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකෝන් මහත්මිය 05 March 2013
ගිරිබාවෙන් හමුදා අවි ගබඩාවක් අල්ලයි යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ගිරිබාවේ සෙබළකුගේ (52) ළඟ තිබී සී.4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය , යුද හමුදා නිල ඇදුම් ,අත් බෝමිබ,ඩෙටනේ 05 March 2013
ගොවීන් දෙන්නා මරුට සියඹලාණ්ඩුව අම්පාර පාරේ කොටාගොඩදී අද අලුයම රිය අනතුරකින් පාපැදියක ගිය ගොවියන් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. එක් ගොවියකු 05 March 2013
පුත්තලම නගර සභා සේවකයෝ වැඩ වරති පුත්තලම නගර සභාවේ වැඩට රජයේ දේශපාලනඥයකු ඇඟිලි ගසතියි කියමින් සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරැඹූහ. නගරයේ තැපැල්හල වෙත පැමිණි ඔවුහු එහ 05 March 2013
කෙරවළපිටියේ ගින්නක් අද පෙරවරු හයට පමණ කෙරවළපිටියේ ෆාම් තෙල් කම්හලක ගින්නක් ඇතිවූ බවත්, 14වන සේනාංකය යටතේ යුද හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා බට පිරිස් 05 March 2013
දුමින්ද සිල්වා එයි 2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී 05 March 2013
ජිනීවා විරෝධය සිකුරාදා ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී බටහිර බලවතුන් විසින් ශ්‍රි ලංකාවට ඵරෙහිව ගෙනෙනු ලබන යෝජනාවලට විරුද්ධත්වය පළ කිරිම ස 04 March 2013
පුංචි පුතා පියාගේ බඩට වෙඩි තියයි ආරාබි රටක පැවැත්වු විවහා මංගල උත්සවයකි. අවුරුදු දෙකක් වයසැති තම පුතා සමග එම උත්සවයට සහභාගි වු පියා සතුට දැනවීම පිණිස තම පිස්තෝ 04 March 2013
රිසානා නැතැත් ගෙයි වැඩ කඩිනමින් සෞදි අරාබ්යේ මරණිය දඩුවමට ලක් වු රිසානා නෆික්ගේ මවිපියන් වෙනුවෙන් යුධ හමුදාවෙන් ඉදි කරන නිවසේ උළුවහු තැබීම අද (04) සිදු 04 March 2013
කුසල් (203) - මාධව (200*) ද්විත්ව ශතක ලබති අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී කෝල්ට්ස් පිලේ කුසල් ජනිත් (203) සහ බ්ලූම්ෆීල්ඞ් පිලේ ම 04 March 2013
කුසල් - තරිඳු - කිත්රුවන් ටෙස්ට් සංචිතයට එති බංග්ලාදේශ පිලට එරෙහිව මේ මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ 15 දෙනකුග 04 March 2013
ලංකාව ගැන කියන්න මිනිත්තු 20 ක් ස්ව්ට්ස්ර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීමට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ 04 March 2013
රජ නව කට්ටුව රැස්වේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ද ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා අගවි 04 March 2013
අවි ගත් මැරයෝ පන්සලකට පනිති සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පූලියද්දේ සුධම්ම හිමියන්ගේ බුදු මග සෙනසුනට අද (04) අලුයම ගිනි අවි රැගෙන ආ මැර කණ්ඩායමක 04 March 2013
සෙබළ සුත්තරේට පොලිසිය අසු නොවේ කාන්තාවන් දෙදෙනකු ද සමග ත්‍රි රෝද රියකින් හොරණට ආ හමුදා සෙබළකු ළග තිබී ගංජා කිලෝවක් සොයා ගත් බව පොලිසිය කියයි. ඔහු යුද හම 04 March 2013
පුංචි පුතාගේ සිරුර ළිදේ බලන්ගොඩ මොරහැල උඩගන්ගොඩතැන්නේ ළිදක තිබී වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවකුගේ සිරුරක් සොයා ගත් බව බලන්ගොඩ 04 March 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026