මාලඹේ සමතුන්ට වෙද වරම් ඉල්ලයි මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨා 06 May 2016
'පරාජිතයන් එපා'පෙත්සම කල් යයි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ස 06 May 2016
අරාබියේ හිර වු අයට බුරුලක් සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික 06 May 2016
‘පරිපුරකයට අත්සන් කළොත් උසාවි යනවා’ කඩිමුඩියේ සම්මත කරගත් පරිපුරක ඇස්තමේන්තුව නීතිගත කළහොත් කතානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන බවත් වැරදි ගණන් 06 May 2016
ලොක්කා පැන්නිල්ල රාජ්‍ය සේවයේ කෙළින් වැඩකරන මිනිස්සු හරි අඩුයි. ඒත් තවමත් එහෙම අතලොස්සක් ඉන්නව... මෙහෙම කෙළින් වැඩකරන සභාපති කෙනෙක් දැන් රාජ්‍ය ආය 06 May 2016
Live @ 8 තුළින් ඔබට මුණගැසෙන ඉෂාරා සමරසිංහ ඉෂාරා සමරසිංහ යනු නිවේදන ක්ෂේත්රය තුළ නිතර හමුවන චරිතයක්. ස්වර්ණවාහිනිය තුළ Live @ 8 තුළින් නිතර ඔබට මුණගැසෙන ඇය පිළිබඳ දැන ගැනීම 06 May 2016
යෝෂිතගේ උගන්ඩා ගමනට මහේස්ත්‍රාත් බෑ කියයි සිය පියා සමග උගන්ඩා නව ජනාධිපති පදවි ප්‍රාප්තියට උගන්ඩාවට යාමට යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම් 06 May 2016
‘කොටි හඬ සංස්කාරක නිහඬවී නැතිලු‘ උදයන් පුවත්පත යාපනයේදී ජගත් මාධ්‍ය දිනය සැමරීය. කොටි හඬ ගුවන්විදුලියේ ප්රවෘත්ති සංස්කාරක පී.තවපාලන් වෙනුවෙන් ද එහිදී පහනක් පත් 06 May 2016
පුංචි පැටවු උඩවලවේ : ලොකු පැටවු පින්නවල උඩ වලවේ ඇත් අතරු සෙවනේ සිටින වයස අවුරුදු 6 ට වැඩි අලින් පින්නවල සිටින අලි පැටවුන්ට හවමාරු කිරිම උඩවලවේ (203), සීදේවි හා පින්නවල (358) දිනුක 06 May 2016
කැලණි දිග කලිසම් තහනමට සිසුහු 7ක් රිමාන්ඩ් කැලණි සරසවියේ නවක සිසුවියකට දිග කලිසම ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුහු 07 දෙනා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභ 06 May 2016
මුසම්මිල්ගෙන් ජාත්‍යන්තරයට ආරාධනයක් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු රජය විසින් නාගරික ප්‍රදේශයන් හි සිදු කෙරෙන සියලූම මහපරිම 06 May 2016
'ට්‍රැෆික්' රිදී තිරයට ත්‍රාසය හා භීතියෙන් පිරුණු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති "ටැෆ්‍රික්" චිත්‍රපටයද මැයි මස 06 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමි 06 May 2016
සරසවි සිසුහු පාරට බසිති ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් සිරගත කළ සිසුන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (8) කොළඹ නුවර ප් 06 May 2016
හොර පස් කැපිල්ලට පොලිසියෙන් තල්ලුවක් පොලිසියේ උසස් නිලධරයකුගේ ද සහයෙන් අනවසර පස් කපන පිරිසක් කොටදෙනියාවේ ගොඩිගමුවේ දී යන්ත්‍ර සුත්‍ර කිහිපයක් ද සමඟ අත්අඩංගුවට ගත 06 May 2016
වසර 13කට පසු දුලබ සංක්‍රාන්තියක් වසර 13කට පසු බුධ ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීමේ දුලබ සංක්‍රාන්ති අවස්ථාවක් දැක බලාගැනීමට ලක්වාසීන් මැයි 9 වැනිදා අවස්ථාව උදාවන 06 May 2016
රන්ජන් ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනයක් සමගින් ජනප්‍රිය රංගන ශිල්පී, චිත්‍රපටි අධ්යක්ෂ රන්ජන් රාමනායක මහතා පසුගියදා තම නවතම චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඉන්දි 06 May 2016
අක්කාට මල්ලිගෙන් බාධා මේ වීඩියෝවට ඒ විදියෙ නමක් තිබුණට මේ වීඩියෝවෙ ඉන්න මල්ලි ගුටි කන විදිහ අපිට පේන්නෙ නැහැ. ඒ එය තිරෙන් පිටුපස වෙන නිසයි. තමුන්ගෙ අක්කලව 06 May 2016
නීති ලොක්කෙක් යයි? ආණ්ඩුවෙ නීති අංශ ඉහළ තනතුරක් දරන මහත්තයෙක් ඉල්ලා අස්වෙන්න යනවය කියලා තිරය පිටි පස්සෙ කතාවක් යනව... මුන්නැහේ සේවය කරන දේපාර්තමේ 06 May 2016
"1920 ලන්ඩන්" එළියට අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති "1920 ලන්ඩන්" චිත්‍රපටය ටානු සුරේෂ්ගේ සිනමා අධ්‍යක්ෂණයකි. මැයි මස 06 වැනිදා තිරගත කිරීම 06 May 2016
මැතිසබේ අදත් ජරමර : රැස්වීම කල් තබයි පාර්ලිමේන්තුවේ අදත් කලබලයක් වීම නිසා කථානායක කරු ජයසූරිය මහතා රැස්වීම අත්හිටවීය. පෙරදින මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ 06 May 2016
පනහක් එස්.පී පුටුවට සහකාර පොලිස් අධිකාරීවරුන් 60 දෙනකු පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් කොමිසම කියයි. ඒ අතරින් විනය පරීක්ෂණ පැවැත්වෙන ස 06 May 2016
පොලිස් පොතෙන් පුත්තලම -අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී අද (06) උදෑසන සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් කුඩා දරුවෙකු හා කාන්තාවක ඇතුළු සිවු දෙනෙකු තුවාල 06 May 2016
‘සුඛෝ සංඝස්ස සාමග්ගී‘ අපවත්වී වදාළ සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (7) සිදු කිරීමට නියමිත අතර එයට දායක වී දානයේ කටයුතු අවසන් කිරීමෙන් පසු අ 06 May 2016
උතුරු මැද පාසල් සඳුදා සිට යළි සුපුරුදු ලෙසට උතුරු මැද පළාත් සභා පාසල් ලබන සඳුදා සිට යළි පස්වරු 1.30ට වසන බව කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. දැඩි අව් රශ්මිය නිසා අනුරාධපුර හා පොළ 06 May 2016
රෝස තිරුවානා නිධිය කළු වෙයි අනුරාධපුර වඩාටුගම නාමල් උයන රෝස තිරුවාන නිධිය කාලයත් සමග අව්වට වැස්සට හසුවිම නිසා අවපැහැ ගැන්විම වේගවත් වී ඇති බව නාමල් උයන 06 May 2016
සිංගප්පූරු ඩොලර් හොරෙන් ගෙනියන්න බැරිවෙයි රුපියල් ලක්ෂ 44 කට ආසන්න වටිනාකමකින් යුත් සිංගප්පුරු ඩොලර් 40000 ක් නීති විරෝධි ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන විදේශ ගතවීමට උත්සාහ කළ කො 06 May 2016
ගාල්ල - කොළඹ ඒසී බස් නෑ ගාල්ල - කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ අද (6) පෙරවරුවේ සිට වර්ජනයක නිරත වෙති. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල කොළඹ ධාවනය සඳහා නව බස් රථ හ 06 May 2016
මානවඩු යන්නම යයි නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතුවලට සහභාගීවී සිටියදී පරාලයක් හිසේ වැදී අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් 06 May 2016
Boyfriend තමයි මගේ ආරක්ෂකයා ඉරුෂා හිරුණි යනු නිරූපණ ක්ෂේත්රයට අලුතින් පෑ තරුවකි. ඇයගේ ඡායාරූප බොහොමයක් ෆේස්බුක් තුළින් ජනප්‍රියත්වට පත්ව ඇත. ඇගේ නිරූපණ 06 May 2016
ඔළුව ජපන් කඳ ජර්මන් ඔළුව ජපන් කඳ ජර්මන් කතාව අපි අහල තිබ්බට දැකලා තිබුණෙ නැහැ. මේ ඒක පෙන්නන විදිහක්. තරුණයෙකුට හා තරුණියකට මේ ඉන්ද්‍රජාලිකයා කරන දේ බලන 06 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026