හිඟුරක්ගොඩ විද්‍යාලෝක ප‍්‍රාථමික විද්‍යාලයේ දෙක වසර පංති කාමරයකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශකර ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කර ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
කල්පිටිය කප්පල්අඩිය මුහුදු තීරයට පිරිමි මළ සිරුරක් ගොඩගසා ඇතැයි පොලිසිය කියයි.
දොඩම්ගොඩ කුඩුගල රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී සහකාර මාණ්ඩලික නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්ති කාමරය ගිනි තිබ්බ අයට දෙන්න ඕන රජ කාලේ දඬුවමක්. (ර)