IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සායිෆ්, ෂාහිඩ් මිතුරන් වෙලා

2016-06-21-ent-42

2017 වසරේ පෙබරවාරි 17 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත "රැන්ගෝන්" චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවෙයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සායිෆ් අලී ඛාන් හා ෂාහිඩ් කපූර් දෙදෙනාය. වසර කිහිපයක් තිස්සේ අමනාපකමකින් පසුවෙන මොවුන් දෙදෙනා මෙම චිත්‍රපටය නිසාම හොඳ හිතමිතුරන් වී ඇති බව සඳහන් වෙයි. මෑතකදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සායිෆ් පවසා තිබුණේ, ෂාහිඩ් සමග තමා එදා සහ අදද ඉතා හොඳ හිතවත්කමක් පවත්වාගෙන යන බවයි.

කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා අතර අමනාපකම් හටගෙන තිබුණේ මීට හය වසරකට පෙරය. ඒ ෂායිඩ්ගෙන් වෙන්ව කරීනා සායිෆ් සමගින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමත් සමගය. එහෙත්, සායිෆ් මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ, එදා මෙන්ම අදද ෂාහිඩ් කපූර් තමාගේ ඉතා හොඳ මිතුරෙකු බවයි.



අදහස් (0)

සායිෆ්, ෂාහිඩ් මිතුරන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site