‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනු‘ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ හා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපි 08 August 2016
කොබ්බෑකඩුව ගුණ සමරුව අ‘පුරේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 24 වැනි ගුණ සමරුව අද (08) අනුරාධපුර රෝහල් වටරවුමේ දී පැවැත්විණි. ලලී කොබ්බෑකඩුව ඇතුළු පවුලේ 08 August 2016
අනතුරු අඩුකරන්න පොලිසිය පාරේ පිරිත් කියවයි කුරුණෑගල - මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය 08 August 2016
'ජැකි' සහ 'සනී' අතර තරගයක් "රෙඩ්ෆ්" වෙබ් අඩවිය විසින් සංවිධානය කළ සරාගිතම අයිටම් බොලිවුඩ් නිළිය තේරීමේ තරගයේදී මේ වන විට ඉදිරියට පැමිණීමට සනී ලියොන් හ 08 August 2016
පොලිස් පොතෙන් බෙලිඅත්ත, ගැටමාන්නේ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි. ගොඩකවෙල නිවසක් කොල්ලකෑ රන් 08 August 2016
මේ ඇඳක්ම පමණක් නෙමෙයි ඔබට මෙය ඇඳක් වගේ පෙණුනට මේ ඇඳක් නෙමෙයි. මෙහෙම එකක් ගෙදරකට තියෙන එක වටින්නෙ මේක ඇඳකට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් නිසයි. 08 August 2016
කුරුඳු පොලු නඩුව කල් යයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත්වන්නැයි බල කරමින් එම පක්ෂයේ පාක්ෂිකයන් පිරිස 08 August 2016
එට්කා ගැන සාකච්ඡාවකට ඉන්දියාවෙන් එති ඉන්දියාව සමග අත්සන් කිරිමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉන්දිය රජයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට ප 08 August 2016
බැසිල්ට මහාධිකරණයෙන් ඇප හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කර තිබූ ප්රතිශෝධන අයදුම්පත විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.ඩී.එස 08 August 2016
නාමල්ගේ නඩුවට එෆ්සීඅයිඩියෙන් සාක්කි ක්‍රිෂ් සමාගමෙන් ලබා දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ දී එෆ්.සී. 08 August 2016
පෙම් මාවතක වසර තිහක්.... 'ජීවන් ෂෙරීන්' ලංකාවේ සුන්දර කාන්තාවන් ගැන කතා කිරීමේ දී ඇය ගැනත් කතා කළ යුතුම සුන්දර කාන්තාවකි. බොහෝ විට බාහිර සමාජයට ඇය වඩා සුන්දර බාහිර ස්වර 08 August 2016
සරාගී ශරිනි 'සනී' පරදයි බොලිවුඩ් සිනමා නිළි ශරිනි ඛාන් පෙනී සිටින අලුත්ම මියුසික් වීඩියෝවක් මේ දිනවල එළිදක්වා තිබේ. හින්දි සිනමාවේ ප්‍රකට ගී තරුවක් ව 08 August 2016
දුම්රිය මගීයා ගල් පහරින් මරු දකී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී වනවාසල - කැළණිය අතර දුම්රිය ස්ථානයේ දී පිටතින් එල්ල වු ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුව 08 August 2016
අ’පුර රැඳවියන් 22 ක් ආහාර වර්ජනයේ අනුරාධපුර බන්ධනාගාරයේ කොටි ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් 22 දෙදෙනෙක් තමන් 08 August 2016
පැමිණිල්ලක් යහපාලන ආණ්ඩුවෙ ඉන්න රජරට පළාතෙන් ආපු කටකාර ඇමැති කෙනකුට විරැද්ධව රජරට පළාතෙන්ම බිහිවුණ තවත් ප්‍රබල ඇමැති මහත්තයෙක් ආණ්ඩුවට පැමි 08 August 2016
'සඳකඩ පහණ'ට රසිකයෝ ආදරෙයි සුභාවිත ගීතය අභාවිත කිරීම නිසා එය පිරිහෙමින් පවතින බව මීට වසර හත අටකට පෙර පටන් අපට නිතර නැගෙන චෝදනාවකි. හැත්තෑව දශකයේ ගී ගයා වත් 08 August 2016
'Star Trek Beyond' දැන් තිරගත වෙයි Star Trek චිත්‍රපට මාලාව යනු බොහෝදෙනාගේ අවධානය දිනාගත්තකි. මෙම නාමය යටතේ චිත්‍රපට මෙන්ම රූපවාහිනි කතාමාලාවන්ද නිෂ්පාදනය කෙරුණි. 08 August 2016
බොලම්, කැති ප්‍රසිද්ධියේ අනඟ රැගුම් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයක ඔබ දැකි ඇති ඔර්ලොන්ඩෝ බොලම් හා මේ වනවිට ලෝකයේ වැඩිම රසික ප්‍රතිචාරයක් හිමි පොප් ගායිකා ක 08 August 2016
කූඹි ගොඩට දාපු සතේ ජෝජියාවෙ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදියට නං කෘමි සතුන් උවමනා වෙලාවට කණ්ඩායම් වශයෙන් එක්ව ඝන ද්‍රව්‍යයක් ලෙස සැකසෙනවා. මේ වීඩිය 08 August 2016
'2016 World Miss University' සඳහා ලංකාව වෙනුවෙන් මම ඉදිරිපත් වුණා ඇය නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වුවද, මේ වනවිට ඇය තම රටට කීර්තියක් ගෙන දී හමාරය. ඒ, "2016 World Miss University" තරගයෙන් 06 වැනි ස්ථානයට පත්වීමත් ස 08 August 2016
කොදෙව් නායකයා විස්සයි විස්සෙන් පන්නයි බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ටී 20 ක්‍රිකට් තරගවලින් දෙවරක්ම ජගත් කිර්තියට පත් කළ ඩැරන් සැමී (33) නායකත්වයෙන් ඉවත් කළ බව තේරීම් කමිටු 07 August 2016
මව් කිරි නැතත් කාඩ්බෝඩ් පෙට්ටිය බාබා රකී දින දහයක් පමණ වයසැති අත දරුවකු කාඩ්බෝඩි ඇසුරුමක දමා දෙවාලයක් ඉදිරිපිට අතහැර යාමේ සිද්ධියක් සමිබන්ධයෙන් යාපනය ඉලවාලි පොලීසිය විස 07 August 2016
කිඹුලා සතියක් ලිඳේ දිඹුලාගල මනම්පිටිය රක්ෂිතයේ පාළු ලිඳකට සතියකට පෙර වැටුණු බව කියන අඩි 8 ක කිඹුලෙකු කරපොළ රක්ෂීතයට මුදා හළ බව වනජීවී නිලධරයෝ කියති. 07 August 2016
වෙරි බේත් හැදුවොත් ලෙඩේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත 4.5% වඩා මද්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයත පරීක්ෂාවට ලක් කරන්නැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛ 07 August 2016
උතුරු මහඇමැතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඇති චෝදනා සමිබන්ධයෙන් පරීකෂණයක් සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ හා දිස 07 August 2016
බිම්බෝම්බ පිපිරෙයි ගොඩගැනීමට අමතක වුණු බිම්බෝම්බ නිසා මේ වන විටත් වසරකට මරණ පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුවෙනවා. එයින් බොහොමයක් ළමයින් ලෙසයි වාර්ත 07 August 2016
වල් සීයාගේ සංධ්වනිය තරුණයෙක් සහ තරුණියක් අත්පා විහිදුවමින් ශරීර ලාලිත්‍ය මතුවනසේ කරන ලයාන්විත නර්තනය නෙත් දෙක ඉවතට ගැනීමට බැරි තරම් හරිම අපූරුය. 07 August 2016
'අකිරා'පළමු ගීතය එළියට සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශන කිරීමට නියමිත ආර්. මුරුගුස්ගේ "අකිරා" චිත්‍රපටයේ පළමු ගීතය "රජ 07 August 2016
පෙම්වතුන් 7ක් විවාහ ගිවිස ගනියි මේ වසරේ ඉදිරි කාලයේදී බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළුනිළියක් 7 දෙනෙකුගේ විවාහ ගිවිස ගැනීම් බොහෝදුරට සිදුවෙනු ඇති බව %ෆිල්ම්බිට්^ වෙබ 07 August 2016
කෝටි දෙකහමාරක හොර බඩු අල්ලයි කඩවත ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ පිරිසක් කටුනායක ගුවන් තොටේ ප්‍රධාන පිවිසුම අතරදී අද අලුයම කළ වැටලීමක දී අනවසරයෙන් ගෙන්වූ ජංගම දුරකත 07 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026