කුමාර් ගුණරත්නම්ට ලක් පුරවැසි බව හිමිවෙයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පුරව 02 February 2017
‘ගාලු පාර, ගාලු මුවදොර හෙට උදෑසනත් වහලා‘ ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සමරු උළෙලේ පෙරහුරු සඳහා හෙට (පෙබරවාරි 3) වැනිදා උදේ 9 සිට 12 දක්වා ගාලුපාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලි 02 February 2017
ශෂි වෙල්ගමත් යළි රිමාන්ඩ් වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහත 02 February 2017
උද්ඝෝෂණ වලින් මහජනයාට පීඩා, මාර්ග අවහිරතා බෑ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (2) සංවිධානය කර ඇති සයිටම් විරෝධී උද්ඝෝෂණය මහජනයාට පීඩාවක් හා මා 02 February 2017
කුකබුරාට යළි පණ කුකබුරා කිවුවම අපිට එච්චර දකින්න නොලැබෙන කුරුල්ලෙක් නොවනුත් ඉස්සර සනත් ජයසූරියගෙ බැට් එක නිසා අපි හැමෝටම කුකබුරා මතකයි. මේ පෙන්නන 02 February 2017
මෙගා සිස්ටම් එක ආවට පස්සෙ උණුකැවුම් බානවටත් වඩා ඉක්මනින් නිර්මාණ බිහිවෙනවා වේදිකාවෙන් රංගනයේ කෙහෙළි නංවා රූපවාහිනිය හා සිනමාව ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස රොඩ්නි වර්ණකුල හැඳින්විය හැකිය. දශක ගණන 02 February 2017
ඉමක් නොපෙනෙන ගං මැද අපූරු සවාරිය ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද දෙස නෙත් යොමා බලා සිටින විට, ඈත දියඹේ නිදහසේ පාවෙන නැව් පෙනෙයි. ඒවා දකින අපට හැගෙන්නේ නැවක නැගී මහ මුහ 02 February 2017
ඉලක්කය සපුරා ගැනීම මේ තරුණිය විසි කරන ඇමරිකන් ෆුට්බෝලය නියමිත එල්ලය බලා යන්නේ ඔබත් මමත් නොසිතන අයුරින්. එය නැරඹීම එකමාකාරයේ වීඩියෝ පෙළක් නොව විවිධ අව 02 February 2017
XXX Return of Xander Cage දැන් ඊඒපී මණ්ඩලයේ වින්ඩීසල් විසින් ප්‍රධාන චරිතය සඳහා පණපොවනු ලබන XXX Return of Xander Cage චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භකරනු ලැබීය. xXx චිත්‍රපට මාලාව 02 February 2017
'රැන්ගොන්' චිත්‍රපටයේ සරාගී දර්ශන කපා දමයි පෙබරවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත විශාල් බරද්වාජ්ගේ ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ඇතුළත් සරාග 02 February 2017
'ඔබ යන්න මා හැරදා' සමග ගීත කරළියට ආ උපේක්ෂා උපේක්ෂා සෙව්වන්දි කියන්නේ ගායන ක්ෂේත්රයට අලුත් කෙනෙක්. මේ දිනවල ප්‍රචාරය වන ඇයගේ ‘ඔබ යන්න මා හැරදා’ ගීතයට හොඳ රසික ප්‍රත 02 February 2017
Cat Walk Fashion Show 2017 Cat walk fashion show organized by the Cat walk models academy concluded successfully on 30th of January 2017 at Raffles Residence Photographers - Gayanga Wijesena | Avindu Jayakody | Eshara Katuwawalage | Lahiru Gurusinghe | Iraj Walisinghe | Kaveeth Milindha | Tharindu Ridmal | Bhagya Dissanayake courtesy to 'LetMeKnow.lk 02 February 2017
විදෙස් රටක නිරූපණයට හොඳ පිළිගැනීමක් තියෙනවා ලංකාවේ ඒක නෑ හැදෑරීම් සිදුකරමින් ක්ෂේත්රයට පිවිසෙන සොඳුරු රුවැත්තිය තම හැකියාවන්ගෙන් සෙමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වේ. දිනූෂා ගුණස 02 February 2017
දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවර දී අද (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 121 ක ජයක් අත්කරගැනීමට දකුණ 02 February 2017
දෙපැත්ත යා කිරීම ශ්‍රී ලංකා ජනපති ලෙස තෙවන වසරට පාතබා සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුව ඇති අභියෝග වඩ වඩාත් දුෂ්කර වෙමින් හා හිසරද 02 February 2017
මරණ දඬුවම ලැබූ 60 දෙනකුට ජීවිත දානය මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 60 දෙනකුට දඬුවම ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ම 01 February 2017
එන්ජිම පමණක් කඩුගන්නාවට ඒම ගැන පරීක්ෂණ මහනුවර සිට කොළඹ දක්වා අද (01) පෙරවරු 6.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ට ධාවනය වූ සෙකංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාවේදි ගැලවියාමෙ 01 February 2017
මාධ්‍යවේදීන්ට එරෙහි නඩුවේ තීන්දුව අට වැනිදා ගවේශනාත්මක මාධ්‍යකරණයට දෙනියායට ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අට වැනි දා 01 February 2017
පොළොන්නරුව ගල් විහාරයේ පිළිම සංරක්ෂණය කෙරේ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ ඉපැරණී බුදු පිළිම මත දීර්ඝ කාලයක් තිස්සේ රැඳී තිබෙන දුවිලි ඉවත් කිරීමට සහ ඒවායේ පෞරාණිකත්වයට හාන 01 February 2017
ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දෙට වෙනම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම තරග වැදීම ස්ථීර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හලාවත - ආ 01 February 2017
කෝටි හයක මත්ද්‍රව්‍ය සමඟ ධීවරයෝ 7ක් සැකපිට තමිල්නාඩු ප්‍රාන්තය පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලී 01 February 2017
“බස් රියදුරන් විය හැක්කේ සහතිකය ලැබූ අයට පමණයි“ ජූනි පළමු වැනිදා සිට බස් රියදුරන් ලෙස සේවය කිරීමට අවසර ලබා දෙන්නේ රියදුරු බලපත්‍රය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්ත 01 February 2017
විදුලි සබඳතා තැන්පතු වෙනුවෙන් පොලියක් විදුලි සබඳතා ලබාදීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සඳහා පොලියක් ගෙවන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදු 01 February 2017
මිරිසුවිල් නඩුවේ ඇපෑල විභාගයට යාපනය මිරුසුවිල්හිදී සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව සිටින ලාන්ස් කෝප්‍ර 01 February 2017
යුද අපරාධ පරීක්ෂණයට එන්න උතුරු පළාත් සභාවත් සැරසෙයි යුද සමයේදී සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමේ නීතිමය හැකියාව උතුරු පළාත් සභා 01 February 2017
‘ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 10 දෙනාගැන හඬ නැගුවේ චම්පික විතරයි‘ පසුගිය ආණ්ඩු කාලයේදී එක්වරම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දස දෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හඬ නැගුවේ චම්පික රණවක මහතා පමණක 01 February 2017
‘වොලිබෝල් ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගන්න සූදානම් නෑ‘ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් එය ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැතැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේ 01 February 2017
මධ්‍යම අධිවේගේ දෙවැනි අදියර ඇරැඹෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අද (1) අගමැති රනිල් වික්‍රමසිංහ හා උසස් අධ්‍යාපන හා මහාමා 01 February 2017
ශ්‍රී ලාංකිකයෝ ඇතුළු 71ක් නිව්යෝක් නුවර ගුවන්තොටේ හිරවෙති ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්.කෙනඩි ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 20ක 71 දෙනකු සිරව 01 February 2017
කර්නල්වරයකු ක්‍රීඩා අධ්යක්ෂ කළාට විරෝධය අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු වැනි පන්තියේ තනතුරක් වන අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ් 01 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026