(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මාණික්කමඩු හි දිඝවාපි පරිවාර චෛත්‍යයේ නව ආවාස ගෙයක් හැදීමට මහා සංඝරත්නය කටයතු ආරම්භ කළ අතර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙයට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට එහි ඉදිකිරිම් කටයුතු දින 5කට පමණ කල් දමනු ලැබීය.
උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පුළුකුනාව රජමහා විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිදිවැල සෝමරතන හිමියන් ගේ ප්‍රධානත්වයෙන් මෙම ඉදිකිරිමි කටයුතු අද (21) ආරම්භ වූ අතර පසුව එහි පැමිණි පිරිසක් විරෝධය පෑම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු මෙම තත්වය පාලනය කිරිමට උත්සාහ ගත්හ.
තත්ත්වය උණුසුම් විමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකයද එම ස්ථානයට ගෙන්විමට පොලිසිය පියවර ගනු ලැබිය.
පසුව මෙම පිරිස අම්පාර සහකාර දිසාපති සමග සාකච්ඡාවකින් පසු මෙම මස 25 වැනිදා නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් කොමසාරිස්වරයා පැමිණ මෙයට විසඳුමක් දෙන බවට එකඟතාවයකට පැමිණියේය.
දින 05 ක් යනතුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව දිවාරාති‍්‍ර දෙකේම ලබාදීමටද අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා එකග විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිදියාව දොරෙ ගලන්න පටන් අරගෙන වගෙයි...
මේක බලපුවහම හිතෙන්නේ රට ශ්‍රී ලංකාව නෙමෙයි හම්බ ලංකාව කියල. කොන්ද පණ තියෙන කෙනෙකුට රට බාරදියව් සිංහලයිනේ... තව දුරටත් අපේ දු දරුවන්ට රටක් අවශ්‍ය නම්....
අපි ඉතාලියේ පන්සල් හදනවා අවශ්‍ය විධියකට නමුත් මේ ධර්මද්වීපයේ පන්සලක් හදන්න බැහැලු සමහරු විරුද්ධ වන නිසා. රටකට ගිය කලක්. කෝ මේ රටේ නායකයෙක් ඉන්නවද?
ඔන්න ඕක තමයි ලංකාවට වැටුණු හෙනේ !!! මේ ජාතියේ මිනිස්සු මොන රටේ හිටියත් ඒ රට විනාශ කරනවාම තමයි! පඹයො නායකයෝ උනහම මෙහෙම වෙයි කියල හිතුණා!
අයියෝ ඉස්සර තමයි ලංකාවේ සිංහල උරුමයන් තිබ්බෙ . නවක ගෝලීයකරණය අනුව පාලකයන් සියල්ල සංහිඳියාව බැවින් අන්සතු කොට තිබේ . සුළු ජාතිකයන් මහා ජාතිය ඔබ අප ඉදිරියේ විනාස කරනු ඇති . රටට ලැබුණු අපමණ අගයක් .
කෝ අපේ සිංහල එකමුතුව. මහින්ද මහත්තයාට තිබුණ කැක්කුම කෝ අපේ අයට...?
ඉස්සර මිනිස්සු තම ඉඩම් ශාසනය වෙනුවෙන් පුජා කරලා වෙහෙර විහාර හැදුවා. අද බෞද්ධ භික්ෂුවකටවත් ශ්‍රී ලංකාව තුළ පන්සලක් ගොඩනගන්න බෑ. ඔබ බලාපොරොත්තු උණු වෙනසද මේ සුළුජාතීන් මහින්දව එලෙව්වේ මොකටද? කියලා දැන් වැටහෙනවාද...? සිංහලයිනි අවදි වව් ජාතියට ආගමට වෙන විනාශයට විරුද්දව නැගී සිටින්න...
අර මොන කට්ටියදලු නේ කියනවනේ දැන් රට පාලනය කරන්නේ. ඒ අයට ඔය ජාති ආගම් වැඩක් නැහැලු. සියල්ලම සම සේ ඉන්නවටලු නේ ඒ අය කැමති.
මේ රටට ආගන්තුක මුසල්මානුවන් පලවාහරිවු .. සිංහලයනි අවදිවවු, මේ ඔබේ රටයි සිංහලයෙනි. බිය නොවවු. වහසි බස් දොඩන පාලකයන් ඉවත්කර හරිවු.
අර තැන ඉන්න නායකයා නූතන ලෝකේ ගැන හීන මවනවා කලිනුත් ඔයා රත්රන් මල වගේ චුන් කතා කිව්ව එක්කෙනා නේ. අපි තමයි ඔය කෙනාට මේ සැරෙත් රැවටුනේ...
නිහාල්, මහින්දව අවුරුදු දෙකකටත් කලින් එලෙව්වෙත් මේ ජනයාමයි රටට කරපු දේවල් බලා ඉන්න බැරිම තැන. එකේ රහසක් නැහැ.
මේ යන විදියට ගියොත් ඔය පැත්තේ පන්සලක් නෙමේ, සිංහලයෙකුට බුලත්විට කඩයක්වත් කරන්න බැරි වෙයි. කුණු වෙවී ඉන්න දේශපාලකයෝ, දැන්වත් කොන්ද පණ ඇතිව වැඩ නොකොළොත් යන කාලයේදී කුණු ගොඩටම විසි කරනවා ජනතාව. එක සහතිකයි.
අපිලට මුස්ලිම් පල්ලියක් හැදුවම බෞද්ධ අය කරදර කරන්නේ නැතිද..? එ් නිසා තමයි පන්සලක් හැදුවමත් අපිත් කරදර උද්ගෝෂණ කරන්නේ. මේ රට කාටත් අයිතියි. මේ රටේ සුළු ජාතින් මහා ජාතින් කියලා කොටස් දෙකක් ඉන්නවා. ඒවුනාට අපි සුළු ජාතිය ලෝක ජන ගහනයට අනුව සිංහලයන්ට වැඩිය ගොඩක් වැඩියි. නිකම් අනවශ්‍ය ප්‍රශ්න හැදුවේ කවුද..?
සිංහලයින් ඔක්කොම එකතු වෙන්න ඕනේ ...
මම මේකට මුකුත් කියන්නේ නෑ. මොකද එහෙම කිව්වොත් අපිත් ජාති වාදියෝ වෙනවා..
චන්දික කුමාරතුංග ඇතුළු මේ රටේ පාලකයනි. කෝ දැන් අසංහිඳියාව. මේක සිංහල රට. සිංහල බෞද්ධ අයිතිය පාවාදෙන්න එපා. මහනායක හිමිලා නින්දේද? නැතිනම් මේවා අසලා ගොළුවෙලාද?
ඕක තමා අපි හෙව්ව වෙනස .... ඔබට සතුටුයිද දැන්... ?
මේකද සිංහලයන්ට ලැබුන වෙනස? සිංහලයන්ට ඕන වුනේ මේකද?
ලංකාදීපයට දහස් වාරයක් ස්තුතියි මේ වගේ පුවත් පලකරනවාට.. කිසිම ගොසිප් වෙබ් අඩවියකවත් මේවා දැන් පලවෙන්නේ නැහැ... මාධ්‍යය නිදහස දොරේ ගලන නිසා..
ඔව් අපේ රටේ මිනිස්සු පිටරට ගිහින් පන්සල් හදනවා...අපට අපේ මව්බිමේ පන්සලක් හදාගන්න බැහැනෙ.. ඔන්න යහපාලනෙ.. සිංහලයිනි එකතු වන්න...නැත්නම් අපට බෞද්ධ රටක් නැතිවෙයි...
ඔබට සතුටුයිද දැන් ...!!!
මේ සිංහල බෞද්ධ රටේ ඕන විදිහකට පන්සල් හදන්න පුළුවන්... අනේ අපේ රටට ගිය කළ...
අවාසනාව නම්, මේවට ජාතිවාදී කියන්නට බිය අය, සිංහල අය තමන්ට ගැන කතා කළ ගමන්ම ජාතිවාදී කීමය. මේ රටේ ඉතිහාසය ඉගැන්වීම 1972 මුස්ලිම් අධ්‍යාපන ඇමති යටතේ කළේ මේ නිසාය. ඉතිහාසය නොදන්නා නිසා දැන් කව්රුවත් දන්නේ නෑ නැගෙනහිර මුස්ලිම් අය පදිංචි කළේ කව්ද? හේතුව කුමක්ද කියා නොදනී. පෘතුගිසින් මුස්ලිම් අයට හිරිහැර කරද්දී උඩරට රජු මුස්ලිම් අය නැගෙනහිර පදිංචි කොට ආරක්ෂා කළා. නමුත් පරම්පරා තුනක් තුළදී ඔවුන් දේශීය විය යුතු බවට නීතියක් තිබුණා... දැන් මුස්ලිම් අය වෙනම කලාප ඉල්ලන්නේ ඉතිහාසය නොදන්නා පිරිසක් 1972න් පසු හැදු නිසයි. මේ රටේ සන්හින්දියව ඇත්තට ඇති කිරීමට නම්, ඉතිහාසය ඉගැන්විය යුතුයි.
මේක බොහොම වැරදි දෙයක්. ඩුබායිවලම පන්සල් තියනවා. මේක ආගමික ප්‍රශ්නයක් නෙමේ. අම්පාරේ විරුද්ධ උණා කියලා ප්‍රශ්න ඇති කරන්න එපා. ප්‍රශ්න ඇතිකරන එක ලෙහෙසියි. විසඳන්න අමාරුයි. ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියල හොයල බැලුවොත් ඇත්ත දැනගන්න පුළුවන්...
රාජපක්ෂ රේජීමයත් මීට වගකියන්න ඕනෙ...
යහපාලනයට ඡන්දෙ දුන්න අයට සතුටුයිද දැන්?
මේක අරාබියද? ලංකාවද?
මේ අය හිතන් ඉන්නේ මේක සෞදි අරාබිය කියල වෙන්නැති .... !!!
සියයට අසුවක් (80%) බෞද්ධයන් සිටින මේ සිංහල රටේ පන්සලක අවාස ගෙයක් හැදීමට අන්‍යාගමික අයගෙන් අවසර ලබා ගත යුතු යයි කියන එක තරම් අඥන , නුගත් දෙයක් මීට පෙර මා අසා නැත !!! 1815 සිංහල මරක්කල කෝලාහල ඇති උනෙත් මෙවැනි මෝඩ වැඩ නිසා නොවේද ?
අපි අයින් වෙලා රටින් යමු පුතේ........
මුදල් ඇමති කමකටවත් සුදුස්සෙක් නැති රජයක් තියෙන එකම රට....ද?