(නිමන්ති රණසිංහ)
නාරාහේන්පිට පවිත්‍රතා ඩිපෝවේ සවිකර තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් අකුණු සන්නායකය කොල්ලකෑ බව කියන යුද හමුදා සාමාජිකයන් දෙදෙනා සහ ව්‍යාපාරිකයින් සිව් දෙනා ඇතුළු සැකකරුවන් නව දෙනකු ලබන 24 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද(20) නියෝග කළේය.
සැකකරුවන් නව දෙනාගෙන් අට දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 24 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකුවේ අදිපතිවත් මෙහෙම ඉක්මනට හිරේට දාන්න මේ ආණ්ඩුව උනන්දු වෙනවනම්. කාට කියන්නද මෙව්වා.
මේ කෝටි දෙසීයේ වටිනාකම නම් මම කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ...උසාවියේ මේ නඩුව විභාග වෙනකොට මේක රුපියල් දෙතුන් දාහක් වෙන්නත් බැරි නැහැ...
අපේ ගෙදර තියන එක විකුණන්න බැරිද? .. ගන්න අය ඉන්නවද?