(මහින්ද නිශ්ශංක,ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්‍රි ලංකාවට ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆෝසෙට් රසායනික ද්‍රව්‍ය ලීටර 32,000 ක් චීනයේ සිට ගෙන්වා තිබියදී රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අඩි 20 ප්‍රමාණයේ කන්ටේනර් 2 ක් තුළ බහා ලීටර 200 බැරල් 160 ක මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත. මේවා මෙරටට ගෙන්වු ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කළ රේගුව බැඳුම්කරයක් මත ඔහුව මුදාහැර ඇතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ප්‍රමිතිය අඩුම ඒ වගේම වෙනත් ව්ෂ කාරක අඩංගු ග්ලය්පොසෙට් හදන්නේ චීනයේ තමා.
මුළු ලෝකයම ලෙඩුන් බවට පත්කර තිබෙන්නේ චීනයයි . චීනෙන් ආව ප්ලාස්ටික් සහල් විකුනපු කඩයක් වහල දැම්ම. ඔබත් මේ ගෙන අවදියෙන් සිටින්න .
කසිප්පු බෝතල 2 ළඟ තිබිල අහුවුනත් රිමාන්ඩ් කරන ලංකාවේ මෙතරම් විශාල තහනම් විෂ රසායන තොගයක් ගෙන්වා විශාල වරදක් කල වියපරිකය මුදා හරින්නේ කෙසේද ? මෙයත් අර මහබැංකු හොර වගේ ටඊ කොට් අදින ලොකු හොරෙක්ද ?
තුන් කාලක් ගෑවිලා ඇති මෙයාට... ඒක අනිවාර්යයි... !!!