කංගනාට යළිත් සම්මානයක් ගන්න ආසාවක් මේ වසරේ පෙබරවාරි 24 වැනිදා තිරගත වන ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන කංගනා රනවුත් එම චිත්‍රපටයේ විශිෂ්ට ර 09 February 2017
කොළඹ පාසල් 102ක මදුරු වාසස්ථාන : 44ක මදුරු කීටයෝ පෙබරවාරි මාසයේ මුල් සතියේ ආරක්ෂක අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව කළ සෝදිසි කිරීම්වලදී කොළඹ දිස්ත්‍රික්කයේ මදුරුවන් බෝව 09 February 2017
සෝමාවතියේත් දැව ජාවාරමක් සෝමාවති ජාතික උද්‍යානයේ පේරමඩු ප්‍රදේශයේ අනවසරයෙන් වටිනා දැව කපා ඉරමින් සහ නිතිවිරෝධීව මත්පැන් පෙරමින් සිටි පිරිසකගෙන් අයකු 09 February 2017
උතුරේ අපරාධ අඩු කරන්න නම් දඬුවම් වැඩි කළ යුතුයි දකුණු ඉන්දීය සිනමා ආභාෂයෙන් කඩු කිනිසි වලින් කපා කොටා දමන සම්ප්රදායක් යාපනයේ පවතින බවත් මෙම සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පි 09 February 2017
ලසිත් මාලිංග ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආය 09 February 2017
ජාලිය වික්‍රමසුරියට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න අවසර ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුවට එරෙ 09 February 2017
මම තමයි 'පැස්බරා' අතිධාවනකාරී සමාජ ක්රමයක ජීවත් වන පුද්ගලයෝ තම මනස සැහැල්ලු කරගැනීමට නිරන්තරව උත්සුක වෙති. හිරු එෆ්.එම් හරහා විකාශය වූ ‘ඩීජේ 09 February 2017
කරනවනං මෙන්න එක්සසයිස් මේ කරන්නෙ ඇඟ මහන්සි අමුතු විදියකට කරන එක්සසයිස් ටිකක්. මේ වෙනුවෙන් ඔබ සාමාන්‍ය පරිදි ජිම් එකට ගියාම ඇති. හැබැයි ඔබ ඔබේ බිරිඳගේ හෝ ස 09 February 2017
පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල්තබයි පනත් කිහිපයක් සම්මත නොවීම ගැන ඒකාබද්ධ විපක්ෂය පලකළ විරෝධයක් නිසා ඒ ගැන තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා පාර්ලිමේන් 09 February 2017
බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට බෝට්ටු සේවයක් බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරී 09 February 2017
ශ්‍රීපාද රක්ෂිතයේ කොටසක් ගිනි තියලා : පහක් අත්අඩංගුවේ නිවිතිගල කිරිබත්ගල කන්ද කැලෑවේ සහ කුරුවිට, එරත්න, වර්ණගල ප්‍රදේශයේ ශ්‍රීපාද රක්ෂිතයේ 8 වැනි දා ඇතිවු ගින්නකින් අක්කර විස්ස 09 February 2017
වැලිසර හිටපු බුද්ධි අංශ ප්‍රධානීයා යළි රිමාන්ඩ් වර්ෂ 2009 දී පුද්ගලයන් දෙදෙනකු සුදුවෑන් රථයක දමා අතුරුදන් කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නා 09 February 2017
හෙලෝකෝප් නඩුවේ දෙදෙනකු සොයන්න ඉන්ටර්පොල් වරෙන්තු හෙලෝකෝප් සමාගම මිලට ගැනීමේ දී මුදල් විශුද්ධිකරණයක් කළැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට එරෙහි නඩුවේ මෙතෙක් අත්අඩංගුවට 09 February 2017
රට හාල් මෙරට මලුවල පුරවා මෝල් හිමියෝ ජාවාරමක ආනයනික සහල් දේශිය සහල් අසුරනවල බහා වෙළඳපොළට නිකුත් කිරිමේ දී මහා පරිමාණ ජාවාරමක් සිදු කෙරෙන බව පොළොන්නරුව දිස්ත්&zw 09 February 2017
විදුහල්පතිවරයකු ඉල්ලා පාර අවහිර කරති හම්බන්තොට රන්න, වාඩියගොඩ කනිෂ්ඨ විද්‍යාලයට වසර 04 ක් විදුහල්පතිවරයෙකු නැති බවත් මේ නිසා විදුහලේ පරිපාලනය හා අධ්‍යාපනය කටයුතු අවු 09 February 2017
Theewraa Golden Jubilee Live Students of D.S. Senanayake College , together with the Old Boys' Association proudly present "THEEWRAA Golden Jubilee Live" was held on 06th of February 2017 at D. S. Senanayake College Photographers - Avindu Jayakody | Chathuranga Lakshan Kodithuwakku | Shehan Milantha | Tharindu Ridmal courtesy to 'LetMeKnow. 09 February 2017
කණ්ඩායම් සංගීතයේ දිගු ගමනක් යෑමට සැරසෙන බ්ලැක් ලයන්ස් කණ්ඩායම් සංගීතයේ දිගු ගමන් යෑමට සැරසෙන අම්පාර ප්‍රදේශයේ බ්ලැක් ලයන්ස් කණ්ඩායම ඔවුන්ගේ ගීත කිහිපයක් මේ වනවිට සමාජ ජාල වෙබ්අඩව 09 February 2017
ඉන්දියාවට එන්න ආස දේව් පටෙල් ‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටය හරහා සිනමාවට එක්වූ දේව් පටලේ මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ හොලිවුඩ් සිනමාව තුළය. ‘ස්ල 09 February 2017
මිස් යුනිවර්ස් හී නෙදර්ලන්ත රූ රැජිනිය ලෝකයේ සිටින කම්මැලි මිනිසුන් අතරේ නෙදර්ලන්ත රූ රැජින වාගේ වෙන්න යැයි කියමින් නිකුත් වුනු වීඩියෝව ඇත්තෙන්ම සතුටු උපදවන්නක්. එහි ඇත 09 February 2017
නිරූපණයට වඩා මම නර්තනයට දක්ෂයි නිවේදනය පිළිබඳව හැදෑරීම් කටයුතු සිදුකරන ඇය නර්තනය මෙන්ම නිරූපණයට එක ලෙස දස්කම් දක්වන්නීය. තවමත් නව යොවුන් වියේ පසුවන ඇය ශෙනු ර 09 February 2017
සයිටම් විරෝධී සටනට විශේෂඥ වෛද්‍යවරුත් එක්වෙති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගන්නා සයිටම් විරෝධී ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ත 08 February 2017
චීනය සමග පැවැති සබඳතා ඉන්දියාව වරදවා වටහා ගන්න ඇති - මන්ත්‍රී නාමල් රාජපක්ෂ රාජපක්ෂ පාලනය සමයේ චීනය සමඟ පැවැති සබඳතා ඉන්දියාව වරදවා වටහාගත් අතර වත්මන් ආණ්ඩුව චීනය සමඟ පවත්වන සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාව නිහ 08 February 2017
අභියාචනාධිකරණයෙන් රේගු තීරණය ස්ථිර වෙයි හෘද රෝග සහ පිළිකා ඇති කරවිය හැකි, මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් අඩංගු බහාලූම් 24 ක් නිකුත් නොකර රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා ර 08 February 2017
පාකිස්තානයෙන් නියං ආධාර එයි මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ආධාර පිණිස පාකිස්තානයෙන් ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් අද (8) පස්වරුව 08 February 2017
සේවා ව්‍යවස්ථාව කඩ කළ බව ඇමැති පිළිගනී අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ඒකකයේ අධ්යක්ෂ ධූරයට කර්නල් මංජුල කාරියවසම් මහතා පත්කළේ සේවා ව්‍යවස්ථාවට පිටින් යැයි අධ්‍යාප 08 February 2017
නන්දා මාලිනිය 'සකුරා මල් පිපිලා' ගීතය සකුරා ගසක් යට කියයි අපේ රටේ සංගීත ක්ෂේත්රයට දයාද වුණු වටිනාම සම්පතක් තමයි විශාරද නන්දා මාලිනිය. ඇය පහුගිය දිනවල ජපානයේ සංචාරයක නිරත වී තිබුණා. ඒ අ 08 February 2017
සහල් වලට පාලන මිලක් එයි වෙළඳපොළ තුළ සහල් හිඟයක් ඇතීවීම වැළැක්වීමටත් ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරිම සඳහා අද (8) මධ්‍යම රාත්‍රී සිට සහල් සඳහා උපරිම 08 February 2017
අනුර සේනානායක ඇප දෙනවාට නීතිපති විරුද්ධ වෙයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක 08 February 2017
ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට අවධානය ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි ධීවර හා ජලජ 08 February 2017
දකුණු ඉන්දියාවේ සරාගී කිරුළ තමන්නාට ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් රසික ඔබගේ ආදරය දිනාගත් තමන්නා භාටියා පසුගියදා නම් කළ දකුණු ඉන්දීය සිනම 08 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026