ජුඩ් සමන්ත/ ඔගස්ටින් ප්‍රනාන්දු
ගව ප්‍රහාරයකට ලක්වූ වතු මුරකරුවෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ හෙට්ටිපොල,බොරළුවැව,කහටවිල පදිංචිකරුවෙකි.
මිය ගොස් ඇති පුද්ගලයා හලාවත - ඉලිප්පදෙණිය ප්‍රදේශයේ පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත. වත්තේ සිටි ගවයෙකු ගාල් කිරීම සදහා ගිය අවස්ථාවේදී එම ගවයා ඇන ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ මුරකරු බීමතින් සිටි බව ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd