(තරිඳු ජයවර්ධන)
යාපනය ඉලවාලි ප්‍රදේශයේදී අද (05) සිදුවූ යතුරුපැදි අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
චාවකච්චේරි පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයා (33) ද එක් යතුරු පැදියක ගමන් ගත් බවත්, අනතුරින් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd