තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක
රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියකට සැකපිට ගම්පහ මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට මෙම අල්ලස ලබා ගත් බව පරීක්ෂණවලදී හෙළිවීයැයි පොලිසිය පවසයි.
මේ තිදෙනාගේම වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ ඔහොම අහුවෙන්න ඉස්සෙල්ලා කොහොම ගහන්න ඇද්ද? මොවුන්ගේ වත්කම් පරීක්ෂා කර බැලිය යුතුයි. කෙලින්ම හිරේ යැවීම සුදුසුය...