ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ක්රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතු මත යයි කියමින් අරවින්ද ඉල්ලා අස්වූවද වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්වීම නිසා අරවින්ද ඉල්ලා අස්වී තිබෙන බවයි.
වැඩිදුර තොරතුරු සඳහා http://sinhala.wisdensrilanka. lk/ වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හැමදාම මෙහෙම තමයි , මෙයාගේ හොඳම යාලුවනේ ක්රිකට් සභාපති..., බොරු කතා ..
මේවා ගැන එතරම් හිතන්න දෙයක් නැහැ. මේ ගොල්ල කොහේ කොහොම හිටියත් සැපට ඉන්න කට්ටිය. අගාධයකට ගමන් කරන රටට වෙන්නේ මොකක්ද කියලයි හිතන්න ඕන...
තේරීම් කමිටුවට පිටින් වෙනත් ක්රීඩකයින් කණ්ඩායමට ඇතුලත් කරනවා නම් තේරීම් කමිටුවක් වැඩක් නැහැනේ... සභාපති විතරක් හිටියාම ඇතිනේ....