රංජිත් රාපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු අවාරේ රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් කිරීමට කටයුතු කරන බව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කියති.
ඒ හිමියෝ මේ බව කීවේ ශ්‍රීපාද වන්දනා වාරය අවසන්වීම ගැන රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා නල්ලතන්නිය බෞද්ධ මධ්යස්ථානයේයී පැවැති සාකච්ඡාවක දී ය.
පසුගිය වසරේ අවාරයේ සිරිපා කරුණා කළ ඇතැමුත් ජාතීන් අතර අසමගියක් ඇති කරන පරමාර්ථයෙන් විවිධය කටයුතු සිදු කර තිබීම නිසා මෙම තීරණය ගත් බවයි. අවාරයේ දිවා කාලයේ ශ්‍රීපද කරුණා කරන සංචාරකයන් නල්ලතන්නිය පොලිසිය දැනුම්වත් කර යා යුතු බවත් ඒ හිමියෝ පැවසූහ.
මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පොහෝ දිනෙන් අවසන් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම දින්න, සිංහල බෞද්ධයාට වඩා අන්‍යාගමිකයන් ගැන හරිම අනුකම්පයි, බුදුපිලිම වලටත් මාර බයක් තියෙන්නේ, පව්,... සිරිසේන මහත්තයාල ලොකු නින්දේ, මුස්ලිම් මිනිස්සු තව ටික දවසකින් ශ්‍රී පාදයත් අල්ලයි. දීඝවාපි බෞද්ධ ඉඩම් අල්ල ගන්නව වගේ....
ආගමික ප්‍රශ්න ඇති වෙන්න ශ්‍රී පාදය සර්වාගමික පූජා ස්ථානයක් නොවේ. එහෙනම් සර්වාගමික පූජකතුමන්ලා ඉන්න ඕනෙ... ඒ නිසා බෞද්ධ අයට ඕනෑම වෙලාවක යන්න තියෙන්න ඕනේ. අනේ මන්ද අපේ රටට මොකද්ද වෙන්න යන්නෙ කියලා. මට පේන්නේ බෞද්ධ හිමිවරුත් අන්‍යාගම් වලට හැරිලා වගෙයි...
අවාරෙ කාලෙ රෑට රෑට පල්ලියක් වත් හදනවද සිරී පාදෙ? නැත්නම් අර අරාබි ජාතිකයගෙ වත්ත හරහා වාහන ගන්න පුළුවන් පාරක් හදනවා වෙන්න පුලුවන්..
සිංහල බෞද්ධයන්ට අවාරයේ ශ්‍රී පාද වන්දනාව තහනම්... කළේ ඇයි? නමුත් සංචාරකයින්ට නම් පොලිසිය දැනුවත් කරලා යන්න පුළුවන්.... කොටින්ම කියනවා නම් උතුරේ සහ නැගෙනහිර බොදු පුද බිම වලට සිදු වූ දෙය අද ශ්‍රී පාදස්ථානයටත් සිදුවෙනවා. ඊළඟට අනුරාධපුරයද?
මෙතෙක් කල් මිනිස්සු අවාරෙටත් කරුණාකරපු නිසා දැකල ඇවිත් ඔබවහන්සේටයි පොලිසියටයි ඒ බව කිව්වා. මින් පස්සේ වෙන්නේ තට්ටු විසිපහක් විතර උසට ගොඩනැගිලි ගහල ඉවර උණාම මීළඟ වන්දනා කාලෙට තමයි ඔබවහන්සේට ඒ ගැන දැනගන්න වෙන්නේ....
මේ හාමුදුරුවෝ පත් වෙන්න කලින් හිටපු නායක හාමුදුරුවන්ගේ කලේ අවාරේ සිරිපාදේ ගියාම උඩ ධර්ම ශාලාවක් හරිගස්සලා දීලා ඒ අයට තේ හදලා දුන්නා. දැන් මෙයාගේ පාලන කාලේ අපි ගියාම අඩුම ගානේ උඩට නගින්නවත් දුන්නේ නැහැ. ඔන්න වෙනස.
මේ කරුණ නම් ඉතා සැක සහිතයි.
ආගමික ප්‍රශ්න ඇති වෙන්න ශ්‍රී පාදය සර්වාගමික පූජා ස්ථානයක් නොවේ නේද.. මක්කම යන්න පුඵවන් මුස්ලිම් අයට විතරයි ..ඉතින් අපේ පුද බිමට මොකටද සර්වාගමිකයෝ .....
දවල් ගිය අය රෑට එහෙ නතර උනාට වරදක් නෑ නේද හාමුදුරුවනේ ? ඒ කියන්නේ ඊ ළඟ වන්දනා සමය එනකොට පල්ලියක් උනත් එහෙ තියෙන්න පුළුවන්.. ඔය අනන් මනං හොයන්න රෑට එහෙම කවුරුත් එහෙ යනවා එහෙම නෙමෙයි ඕන්...
අයියෝ ශ්‍රී පාදයත් හලාල් කලා එහෙනම්. දැන් එතකොට ශ්‍රී පාදයත් සර්ව ආගමිකද? බුදු පිළිම තහනම් ඇයි?
මම ඉන්න රටේ ඉස්ලාම් භක්තිකයෙක් දවසක් කිව්වා ඔවුන්ගේ ආගමික නායකයෙකුගේ එක පාදයක සලකුණක් ලංකාවේ කන්දක් උඩ තබා තිබෙනවා කියලා...
ඇයි හාමුදුරුවන්ට අපි නොදන්න මොනවාහරි දෙයක් තියෙනවාද?..