ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයකුට (26) පහර දුන් බව කියන පිරිසක් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පහර කෑ ගුරුවරයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදීම සිදු කර ඇත්තේ ආදි ශිෂ්‍ය පිරිසක් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදී ශිෂ්‍යයෝ තරම් තම පාසල් මෑණියන්ට අපහාස කරන කොටසක් මේ ලෝකේ තවත් නැත. ආදී ශිෂ්‍ය සංගම් වලින් පවත්වන හැම උත්සවයක්ම ඉවරවෙන්නේ බේබදුකම හතර අතින් ලෝකෙටම ප්‍රදර්ශනය කරගෙනය.
මේ ආදි ශිෂ්‍යයන් අද පාසල්වලට මහ විනයක් වෙලා. මේ බොහෝ පාසල් මහජන බදු මුදලින් නඩත්තු වෙන ඒවායි. පාසල්වලට ළමුන් ඇතුල් කිරීමේදී ආදි ශිෂ්‍යයන්ට දෙන කෝටාව නතර කර දැමිය යුතුයි.
අාදි ශිෂ්‍යයන්ට පාසල් පාලනය කරන්න දෙන්නේ අැයි?