අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැකපිට ගම්පහ මල්වතුහිරිපිටියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පහරදුන් බවට බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ සැකකරුගේ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා විසිනි.
සැකකරු පැය කිහිපයකට කළුතර බන්ධනාගාරයට ගෙනගොස් ඇතැයිද, එහිදී නිලධාරීන් 25 දෙනෙකු පමණ එකතු වී ඔහුට පහර දී ඇතැයිද, පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට සිටි සැකකරුගේ ඡායාරූපද ඔවුන් ලබාගෙන ඇතැයිද නීතීඥවරයා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔනෑම චුදිතයෙක් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ මහතෙකුට නීතියෙන් අවසර තිබුණාට මේ වගේ සමයං වලට ගෑවුණොත් ඔය නීතිඥ මහතාගේත් තත්වය නැතිවෙනවා.
මේ පෙරකදෝරු මහත්මයගෙන්ම පේනවා ඒ දවස්වල අන්තරේ පරමාර්ථය කොයි වගේද කියලා...
නැති වෙන්න තත්වයක් තියෙන්න එපායැ...
මේකත් අන්තරේ වගේම එකක්නේ..
ඒක මගේ වෘත්තීය මට්ටමෙන් බලන්න ඕනෙ දෙයක්...
අවසානයේ උදුල් ඇත්තටම තමුන් කව්ද කියලා සමාජයට පෙන්නන්න තීරණය කළා නේද?