කනප්පුව පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර දමමිනි. 18 August 2026
ලොකු අම්මා තමරාට ඇහැරෙනකොට පහ පහුවුණා විතරයි. එතකොටත් කළුවරයි. ඇහැරුණත් ඇඳෙන් බහින්න හිතක් තමරාට තිබුණේ නැහැ. ඇත්තටම ඒ තරම් උදෙන් ඇහැරිලා කරන්න තරම් දෙයකුත් තමරාට නැහැ. 11 August 2026
මහ රෑ හමුවූ ගැහැනිය කෝපන්හේගන්හි ඇතුළු වරාය අසල පහළින් වෙස්ටර්වෝල්ඩ් නමින් වීදියක් ඇත. පැරණි කොටු බැම්මක් මත අලුත වැටුණු මේ වීදිය ඉතාම පාළුය. ඒ වීදියෙහි ඇත්තේ ගෙවල් දෙක තුනක් සහ ගෑස් ලාම්පු කීපයක් පමණි. 04 August 2026
රිදුම අප මෙම නිවාස සංකීර්ණයේ පදිංචියට විත් ගෙවී යන්නේ තෙවැනි වසරයි. සියලු නවීන අංගෝපාංගයන්ගෙන් යුත් දෙමහල් නිවෙස් සියගණනක් මෙහි තිබුණත් මනුස්ස වාසයක් ඇත්තේ ඉන් අඩකටත් වඩා අඩු තරමේ පමණි. 28 July 2026
අපායේ දැවෙන්නෝ දිනක් බුදුන්වහන්සේ දෙව්ලොව පියුම් විල් තෙර හුදෙකලාව සක්මන් කරමින් හුන් සේක. විල් දියේ වූ පුල් පියුම් මුතු සේ සුදූ පැහැයෙන් දිස්වුණි. 14 July 2026
රෝගියා පාන්දර ඉඳන්ම ඇදහැලුණු වරුසාවත් එක්ක තරංග නැගිට්ටේ වස කම්මැලිකමකින්. ඒ තුන්වෙනි පාරටත් ෆෝන් එකේ එලාම් එක වැදුනට පස්සේ.එලාම් එක වැදි වැදිත් නෑහුණා වගේ නිදාගන්න තරංග දක්ෂයි. 07 July 2026
ගුරුවරයා ’’තමුසෙ ළමයින්ගෙ ජීවිත නැති කරලා. මෙච්චර කල් තමුසෙ කරලා තියෙන්නෙ එපමණයි ’ යන කියමන ඔහුගේ සිතෙහි යළිත් ක්‍රියා කරන්නට විය. දෑස පිස දා ඇර තබන ලද ජනේලයෙන් පිටතට දෑස හැර වූ ඔහුට එළිය වැටීමට ඇත්තේ තව ස්වල්ප වේලාව-කැයි සිතිණ. ඉස්තෝප්පුවට ඇරුණු ජනේලයෙන් වැහිබර අහසින් විශාල කොටසක් පෙනෙයි. 30 June 2026
වරද කාගෙද පාර දිගේ වේගයෙන් ආපු පොලිස් ජීප් රථය පොලිස් ස්ථානයට ඇතුළු වෙලා පෝටිකෝව යට නැවතුණා. වම් පැත්තේ ඉස්සරහ දොර ඇරගෙන එළියට බැස්ස ස්ථානාධිපතිවරයා අඩියට දෙකට තමන්ගේ රාජකාරී කාමරයට ඇතුළු වුණා. 23 June 2026
ඩේවිඩ්ගේ උයන සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්වා නොවේ. 16 June 2026
මල් වැස්සක් දුරකතනය තව වරක් වැදුණා. ඔහේ වදින්න ඇරලා අංජලී ලිපි ගොනු අතර හිස සඟවාගත්තා. ඒත් හිත තිබුණේ බොහොම දුර ඈතක. 09 June 2026
කනප්පුව පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර දමමිනි. 02 June 2026
ප්‍රීති වෙසක් සකල සතම බොදු බැතියෙන්........ ඈතින් පීකරයකින් ඇහෙනවා. රූපවතී ආච්චි අතුගෑම නවත්වලා අහගෙන හිටියා. 26 May 2026
ඩේවිඩ්ගේ උයන සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්වා නොවේ. 19 May 2026
අප්පච්චි හෙමිහිට පියවර තබා උසාවියෙන් එළියට පැමිණි තිලකසිරිට කවුදෝ සිය දකුණත අල්ලා මිරිකාගනු දැනිණ. හැරී බැලූ විට ඒ තම බිරිය බව හේ දැක්කේය. 05 May 2026
මල් ගවුම අවුරුදු විසි ගණනක් තිස්සේ පාරේ බස් එකක එල්ලී උදේ හවා කොළඹ යන එන එක පත්තියම් වී තිබුණත් ළඟදී සිට ඇඟට දැනෙන්නේ පුදුම තෙහෙට්ටුවකි. උදේ පාන්දර නැගිට උයා පිහා තබා සුපුනි පාසලට ඇරලවා වැඩට ගිය කාලෙදි වත් මෙතරම් තෙහෙට්ටුවක් දැනුණේ නැත. 28 April 2026
කනප්පුව පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර දමමිනි. 21 April 2026
කලිසමෙි අගය ’’ එහෙනම් ඒ ගෑනු ළමයා මා එක්ක විවාහ වෙන්න කැමති නෑ ? ’’ යි සිරිමන් සිල්වා, කපුරාලගෙන් ඇසී ය. 15 April 2026
අවුරුදු ඇවිත් පාර දිගේ ඇත් ගමනින් පැමිණි කිරි පැහැති බෙන්ස් රථය පතරංග යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නැවතී දෙපාරක් නලාව හැඬවීය. 07 April 2026
රතු රෝස මල මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය. 31 March 2026
ආදර්ශමත් පවුල ආදර්ශමත් පවුලකට උදාහරණයක් ඕනෑ වුණු වෙලාවට මුළු ගම ම ඇඟිල්ල දික් කළේ පීරිස් පවුල දිහාවට. 24 March 2026
ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යෑම “තිසේරා - කොහෙද අනේ ඕගොල්ලො - පේෂන්ට් කෙනෙක් ඉන්නව - වෝඩ් නම්බර් නයින් යවන්න-” 17 March 2026
තෝඩුව ’’ මොනවා කරන්නද ? හිත හදාගන්න බලන්න නංගියේ. මරණය කියන එක කාටත් උරුමයි. ඒක වළක්වන්න මොන සක්කරයටවත් බැහැ. වෙලාව ආවහම යන්නම වෙනවා .’’ 10 March 2026
අපි කතා කරමු ’’ මම පන්සලට ගිහින් එන්න යනවා.’’ දොර රෙද්ද මෑත්කර කාමරයට එබී මංගලී පවසනු ඇසුණත් ,මා සිටියේ නින්ද ගොස් ඇතුවාක් මෙන් මවාපානා උත්සාහයකය. 03 March 2026
ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යෑම “තිසේරා - කොහෙද අනේ ඕගොල්ලො - පේෂන්ට් කෙනෙක් ඉන්නව - වෝඩ් නම්බර් නයින් යවන්න-” 24 February 2026
අධිවෙිගී මාවතේ ඉබ්බා මාගලක් වගේ පේන දිගම දිග තාර පාරේ මැද හරියේ තියන එක ම එක කෑමකඩ පේලිය දිහාට - අවන්හල් සංකීර්ණය පැත්තට හැරවෙන කාර්-බාර් පියාඹගෙන එන්නේ හොර අඩි තිය තියා වගේ. 17 February 2026
ආදර්ශමත් පවුල ආදර්ශමත් පවුලකට උදාහරණයක් ඕනෑ වුණු වෙලාවට මුළු ගම ම ඇඟිල්ල දික් කළේ පීරිස් පවුල දිහාවට.මුළු ගමේම විතරක් නෙවෙයි මුළු ප්‍රදේශයේම පැතිරිලා තිබුණා පීරිස් පවුලේ කීර්ති නාමය. 10 February 2026
ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යෑම “තිසේරා - කොහෙද අනේ ඕගොල්ලො - පේෂන්ට් කෙනෙක් ඉන්නව - වෝඩ් නම්බර් නයින් යවන්න-” 03 February 2026
කලිසමෙි අගය ’’ එහෙනම් ඒ ගෑනු ළමයා මා එක්ක විවාහ වෙන්න කැමති නෑ ? ’’ යි සිරිමන් සිල්වා, කපුරාලගෙන් ඇසී ය. 27 January 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026