ටියුෂන් දෙන්න ඇවිත් නිවෙසේ බඩුත් උස්සලා මේ කාලයේ අධ්‍යාපනය එහෙම පිටින්ම වෙනස් වූවකි. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංති යෑම අත්‍යඅවශ්‍ය දෙයක් බවට පෙරළී හමාරය. සමහර මව්පියන්ට ඒකත් හිතට මදිය. ගුරුවරු ගෙදරට ගෙන්වා වෙනම ඉගෙන ගැනීමේ කලාවක් දරුවන්ට හඳුන්වාදී ඇත්තේ එහෙම ඉල්ලුමකුත් ඇති නිසාය. මේ කියන 20 August 2018
තහනම් ගහේ ගෙඩි කන්න ඇවිත් ජනේලයෙන් පනින්න ගිය හොර සැමියා හරි සැමියාට කොටුවෙලා හොර රහසේ නිවෙසකට රිංගූ සැමියෙකු එම නිවසින් පලායාමට ගොස් ජනේලයක සිරවී නියම සැමියාට හසුවීමේ පුවතක් කන්ද උඩරට වතු ආශ්රිත ගම්මානයකින් වාර්තාවේ. 18 August 2018
හදිසියේ මුණගැසුණු මිතුරා අපූරු උදව්වක් කරලා ප්‍රධාන නගර කීපයක උපකාරක පන්ති පවත්වනු ලබන ප්‍රසිද්ධ ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ ඇබැද්දියකි. 18 August 2018
විභාගයෙන් ජයගන්න පූජාවක් තියන්න ගිය ආච්චීට මුනුපුරාගෙන් නොසිතූ පිළිතුරක් පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය සුන්දර ළමා කාලය දරුවන්ට අහිමි කරන මහත් ඛේදවාචකයක් වී ඇත. දරුවන්ගේ මාපියන් මෙන් වැඩිහිටියන් ද මේ කෙරේ අනවශ්‍ය අවධානයක් යොමු කිරීම නිසා ඔවුන් විභාගයෙන් සමත් කරවීමට විවිධ ක්‍රම අනුගමනය කරති. 18 August 2018
ලෑලි කඬේ ගසාගෙන ඇවිත් බස් රියේ හැපී සුළඟට නඩු දාන්න වෙලා ප්‍රදේශය පුරා හමාගිය දැඩි සුළඟින් ගස් කොළං ඇද වැටී නිවෙස්වල වහල පවා සුළඟේ ගසාගෙන ගොස් තිබුණි. විදුලි බලය ද ඇනහිට ජනජීවිතය අඩාලව නොසිතූ විරූ අවස්ථාවන්ට ද මුහුණ පෑමටද සිදුවිය. 18 August 2018
පෙම්වතිය පෙම්වතාට සැප බස් රියේදී බූරුවා කියලා දෙදෙනාට එක ළඟ වාඩි වී යාමට ආසන නොමැති සැප බස් රියකට පෙම්වතිය නග්ගවා ගත් පෙම්වතකුට ‘බූරුවා’ යැයි අමතමින් දොස් කියූ පෙම්වතියක් කොළඹ-අම්බලන්ගොඩ ඉන්ටර්සිටි බසයකදී හමුවිය. 18 August 2018
සිසුවාගේ ප්‍රාර්ථනා කතාවට අලුත් ගුරුතුමීට තරු පෙනිලා උපාධි ගුරු පත්වීමක් ලැබ ප්‍රාථමික පාසලක වැඩ බාරගත් ගුරු මහත්මියකට රාජකාරි සඳහා පාසල වෙත ගිය දෙවන දිනයේම 4 ශ්‍රේණියේ එක්තරා කටකාර සිසුවකු කළ ප්‍රකාශයක් හමුවේ කිසිවක් නොකියා මුණිවත රැකීමට සිදුවූ රසවත් පුවතකි මේ. 18 August 2018
බඩුවල හැඩබලද්දී දෙදාහකුත් අරන් වෙළෙන්දා පිම්මේ දුවලා ඇය මැදි වයසේ පසුවන කාන්තාවකි. ළඟම ඥාතියෙකුගේ මංගල උත්සවයකට යායුතුව තිබිණි. උත්සවය පැවැත්වෙන්නේද තරු පංතියේ හෝටලයක නිසා ඇඳුම් පැළදුම් මෙන්ම රන් ආභරණ ද අනෙක් අයට වඩා කැපී පෙනෙන අයුරින් පැළඳ යාමට ඇයට අවශ්‍ය වූවාය. එහෙත් අවාසනාවට මෙන් ඇයගේ රන් ආභරණ සියල්ල බැංකුවේ සේප්පුවේය. ගෙදර ඇත්තේ ඒවායේ රිසිට් පත් පමණි. 17 August 2018
ගානක් කපාගන්න හිතිලා දරුවාගේ පොතුත් කඬේට දීලා මේ ගෙවන කාල වකවානුව කොයි කාටත් අමාරු කාලයි. ආහාරපානවල සිට සෑම දෙයකම මිල ගණන් වැඩිවන්නේ ටැක්සියක මීටරය වෙනස්වන ලෙසිනි. 16 August 2018
මිනීකන බල්ලා පොල් ගෙඩියටත් බයවෙලා මොහු ඉඩම් හිමි වැවිලිකරුවෙකි. පොල් වත්ත විතරක් අක්කර ගණනක් විශාල එකකි. 15 August 2018
කුලී ගමනේ ගාස්තුවට කතකගෙන් කොසු පහරක් ත්‍රිරෝද රථ රියැදුරු තම වීල්රථය ත්‍රිරෝද රථ නැවතුම්පොළෙහි නතරකර ගෙන සිටියේ කුලී ගමනක් එන තෙක්ය. 14 August 2018
එක්දරු පියාගේ ප්‍රේම ලෝකයට නන කැඩෙන කුඩ ප්‍රහාරයක් මොහු එක්දරු පියෙකි. වගකීම් රැසක් ඔහු කරමත පතිත වී තිබුණ ද ඔහුගේ සිත වියපත්ව නොගියේ වයසට යන්නට යන්නට මදන විසේ මතු වන රෝගය මොහුට ද වැළඳුණු බැවිනි. 13 August 2018
පුතාගේ උපන්දිනයට ගත්ත කේක් පැත්තකින් තබා තාත්තා බූරුවා ගහලා හොරොව්පොතාන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක්ය. ස්ථිර රැකියාවක් නොමැති මොහු කරන්නේ කුලී වැඩය. සුපුරුදු පරිදි කුලී වැඩක නිරත වූ ඔහුට රුපියල් දෙදහක මුදලක් ලැබුණේ පෙර දිනක තිබූ රුපියල් 500ක හිඟ මුදලක්ද සමඟය. 12 August 2018
ෆාමසියෙන් බෙහෙත් ගැනීමට සල්ලි නැති මහලු කතට හිමිනමක් බෙහෙත් අරන්දීලා රෝහලෙන් දුන් බේත් තුන්ඩුවට බේත් ගැනීමට මුදල් නොමැතිව ඖෂධ වෙළඳසලක් අසල පසු වු රෝගී වයෝවෘද්ධ මවකට භික්ෂූන් වහන්සේ නමක් බේත් අරන් දීමේ පුවතක් අවිස්සාවේල්ලෙන් වාර්තා වෙයි. 12 August 2018
ඉස්කෝලෙ හාමිනේට වෙදාගේ නංගි දුන් බේත ගේපුරා දෝරේ ගලලා කඩයට ගොස් සිටි වෙද මහතා එන තෙක් විලුඹේ වේදනාව ඉවසාගත නොහැකි වූ දකුණු පළාතේ එක්තරා පාසලක ගුරුවරියක් වෙද මහතාගේ නැගණියගෙන් බෙහෙත් අසාගෙන කසාය බී එලොව ගිහින් මෙලොව ආ පුවතක් පසුගිය දා අසන්නට ලැබිණ. 12 August 2018
බදු ප්රවෘත්ති දැකලා රූපවාහිනියට පොල්ලකින් ගහලා ටී.වී. එකේ ප්රවෘත්ති බලා අඟල් 14” රූපවාහිනියට දෙකේ දෙකේ පොල්ලකින් ගැසු පුද්ගලයකු පිළිබඳව වාර්තා විය. 12 August 2018
දෙවියන් ඉදිරියේ වියපත් පියාගේ දෙනෙතේ කඳුළක් කතරගම පූජා භූමියට පැමිණි වැඩිහිටි පුද්ගලයකු කපු මහතකු ලවා යාතිකාවක් කරන අතර තම දරුවන්ටද ආශිර්වාද කිරීම නිසා කපු මහතා සමග උරණවීමේ පුවතක් කතරගම පුදබිමෙන් අසන්නට ලැබිණි. 12 August 2018
මූණු පොතේ සිහින කුමාරයා බස් එකේ ටිකට් කඩලා ෆේස්බුක් (මුහුණු පොත) අද වනවිට තරුණ පිරිසට නැතුවම බැරි මෙවලමකි. 09 August 2018
කොළඹ වාහන දැකලා රියැදුරුට හීන් දාඩිය දාලා මොවුන් දෙදෙනා ගජ මිතුරන්ය. එකම ගමේ එකම වයසේ උන් මොවුන් දෙදෙනා කුඩා කල සිටම හැදී වැඩුණේ එකටමය. කොටින්ම දෙදෙනා එක බඩවැල කඩාගෙන පැමිණි සොයුරන් තරමට එකටම සිටි දෙදෙනෙකි. 08 August 2018
පොල්ල දැක්කාම ග්‍රීස් යකා මාමේ කියා කතා කරලා ගම්වල ග්‍රීස් යක්කු අදත් සිටින වග ඇත්තකි. අද ඉන්නේ මතින් සිත කිලිටි කරගත් නරුම වෙස්ගත් වියරු වැටුණු ග්‍රීස් යක්කුය. ග්‍රීස් යකෙකු නිසා නිකවැරටියේ ගම්වාසීන්ද සිටියේ බියෙනි. සැකයෙනි. 07 August 2018
සපත්තුවක් හොයන්න ගිහින් පොලිසියෙත් ලැගලා දිනය සිකුරාදාවකි. දකුණේ කුරුඳුවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක මඟුල් සාදයක් තිබිණි. ප්‍රදේශයේ සමාගමක සේවය කළ තරුණයකු තරුණියක හා අතිනත ගත් සාදයට එම සමාග මේ මිතුරන්ට ආරාධනා ලැබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයටය. 06 August 2018
එකොළහෙ දැරියගේ මල්වර මඟුලට දොළහෙ දරුවකුගෙන් ටොෆි අවුරුදු එකොළහක දැරියකගේ මල්වර මංගල්‍යය පිළිබඳව ආරංචි වීමෙන් පසු ඒ සතුටට තම මිතුරන්ට ටොපි සංග්‍රහයක් පැවැත්වූ අවුරුදු දොළහක දරුවකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ අධ්‍යාපන ආයතනයකිනි. 04 August 2018
භූත වැඩකරලා යතුරුකැරැල්ලත් නැතිකරගෙන භූත වැඩ කිරීමට ගොස් තම රැකියාව නැති කරගත් සහන මුරකරුවකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ අගනුවර අසල කාර්යාලයකිනි. 04 August 2018
බිරිය එක්ක වලි අල්ලා එල්ලෙන්න ගිය සැමියා කිතුල මුල දොයි සිය බිරිය සමග උරණවී දිවිනසා ගන්නා බව පවසා ලණුපොටක්ද රැගෙන නිවසින් පිටව ගිය පුද්ගලයකු සිද්ධියෙන් පැය කීපයකට පසුව පදමට ගසා රැගෙන ගිය ලණුවද හිසට තබාගෙන ගමේ කිතුලක් යට මර නින්දේ පසුවූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ. 04 August 2018
කිනිතුල්ලන් මරන්න වල්නාශක ගහලා එළදෙනයි-පැටවයි මැරිලා නිවසේ ඇති කළ කිරි එළදෙනගේ ඇඟේ වසා සිටින කිනිතුල්ලන් ඉවත් කිරීම සඳහා මිතුරකු ලබාදුන් උපදේශයක් ක්‍රියාත්මක කිරීමට ගොස් එම වටිනා කිරි එළදෙනත් ඇගේ පැටවාත් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතකි මේ. වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා වන එම සිද්ධිය සැකවින් මෙසේයි. 04 August 2018
රාලහාමිලා දෙන්නා බලු වැඩක පැටලිලා සිය සහෝදර පොලිස් කොස්තාපල්වරයාට හිමිවීමට තිබූ බලුපැටියා කපටි කමින් තමන්ට අයිතිකරගත් පොලිස් කොස්තාපල්වරයකු පිළිබඳ පුවතක් දකුණේ පොලිස් ස්ථානයකින් වාර්තාවේ. 04 August 2018
මවක් ගුවන්යානයේ හිටගෙන දඹදිව යන්න සල්ලි බැඳලා මේ මව වයස අවුරුදු හැටපහ ඉක්ම වූ තැනැත්තියෙකි. දරුවන් ආවාහ විවාහ වී සිටින නිසා පවුල් බරින් නිදහස්ව සිටි ඇය ජීවත්වූයේ ද මහගෙදර තනිවමය. 03 August 2018
කොහොඹ කොළ දමා කුකුළු මස් උයලා හොරොව්පොතාන වූ කලි වියළි කලාපීය ප්රදේශයකි. වියළි කලාපයට ආවේනික ශාක අතර කොහොඹ ගස් මෙහි සුලබය. මුරුංගා ද හරි හරියට වැවෙන්නේ එපරිදිමය. 02 August 2018
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026