මිනිපිරියගේ ‘පට්ට’ කතාවෙන් ආච්චිට ‘කට්ට’ පැනලා
ලිසී ආච්චි තරමක් සැරපරුෂ කාන්තාවකි. තම දූ දරුවන් නිතරම කල්ගෙවන්නේ අනියත බියකිනි. මන්දයත් ඔවුන් අතින් යම් අතපසුවීමක්, වැරදීමක් සිදු වුවහොත් ලිසී ආච්චිට යක්ෂයා ආරූඪවන්නේ නිරායාසයෙනි. කෙසේ වුවද තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම කෑම බීම ඇඳුම් පැළඳුම් පිළිබඳව නිරතුරු සොයා බලා අවශ්‍ය පරිදි කටයුතු කිරීම ඇය මනා වගකී