හරමානිස් සීයා ජීවත් වුණේ ඈත පිටිසර ගමකය. දිනෙක තේ කෝප්පයක් බීමේ අවශ්‍යතාවක් ඇතිවූ ඔහු ගමේ කෝපි කඬේට ගොඩ වුණේය. ගැමියෝ කීප දෙනෙක්ද කඬේ වූහ. තේ කෝප්පය තොල ගාමින් සිටියදී පැරැණි මිතුරකු වන ජෝන් මාමාද කඩයට ගොඩවුණේය. ජෝන් තේකක් බොමු හරමානිස් සීයා යෝජනා කළේය. මගේ මුලු සරුවාංගෙම තේකක් නෙ. ඉතිං මොටද බං අමුතුවෙන් තේ. ජෝන් මාමා පිළිතුරු දුන්නේය.
මොකක්ද බං ඒ හරුපෙ?
ඇයි බං මගේ දණහිසෙ වතුර, බඬේ ගින්දර, හිතේ කහට. ඒ මදිවට ඇඟපුරාම සීනි. ඉතිං අහවල් එකටයැ අමුතුවෙන් තේ. ජෝන් මාමාගේ කතාවට කෝපි කඬේ සියල්ලෝම කොක්හඬලා සිනාසුණහ.
(ප්‍රියන්ත අසුරමාන)
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සරුවාංගෙම තේ කෝප්පයක් වෙලා