IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ගැබිණී මවුවරු කළ යුතු සහ නොකළ යුතු දෑ

කාන්තාවකට  මවු පදවිය දරන කාලය තරම් ජීවිතයේ තවත් වැදගත් කාලයක් නොමැති තරම්ය. හැම මවකගේම,පියෙකුගේම පැතුම නිරෝගි දරු සම්පතකි.

මවකට තම ආදරණීය සිඟිත්තාගේ ආරක්ෂාව උදෙසා ගැබිණී සමයේදී ආරක්ෂා විය යුතු ආකාරය, කළ යුතු සහ නොකළ යුතු දේවල් කිහිපයකි මේ.

01)  ඔබගේ සෞඛ්‍ය සේවා සැපයුම් නිලදාරියා පිළිබඳව ප්‍රථමයෙන් දැනුම්වත් වන්න.

02)  ආහාරයට අමතර කැලරි එකතු කර ගන්න

03)  අනතුරුදායක ක්‍රීඩා ආදියෙන් බැහැර වන්න

04)  ඔබට සුව පහසු ඇඳුම්, පාවහන් පළඳින්න

05)  බිම  හිඳගත් පසු නැගිටින විට සෙමින් සහ ආරක්ෂිතව නැගිටින්න

06)  යහමින් ජලය පානය කරන්න

07)  සිරුර අනවශ්‍ය විදිහට දිගාවී සිටින ලෙසින් (මුනින්තලාවී) හිඳීම නොකළ යුතුයි.

08)  එකම තැන හිඳගෙන සිටිනවා වෙනුවට ඔබ සෙමින් සෙමින් ඇවිදින්න

09)  ඕනෑම දෙයක් ඕනෑවට වඩා අනවශ්‍ය බව මතක තබා ගන්න

10)  අනවශ්‍ය ලෙස උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න

11)  සිරුරේ උණුසුම රඳා පවත්වා ගන්න

12)  මානසික ආතතියෙන් තොරව මනස නිතරම සතුටින් තබා ගන්න

(අන්තර් ජාලය  ඇසුරෙනි)

මාධවී ධර්මරත්න



අදහස් (0)

ගැබිණී මවුවරු කළ යුතු සහ නොකළ යුතු දෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site