DIMO, Mercedes-Benz Flying Doctor Service Clinic 2026 2026 සාර්ථකව අවසන්
ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවා සඳහා ඇති අවශ්‍යතාව වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor Service Clinic 2026 2026 සංවිධානය කළේය.