කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා
“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ” යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙල් කැනක් කපාගෙන යමින් සිටියදී ගමේ තරුණයකු විසින් අල්ලා ගනු ලැබූ කෙසෙල් කැන කරේ තබාගෙන ගමක් වටා එලෙස ගමන් කරවා ඇතැයි කියන අපූරු පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.