IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සපුගස්කන්ද තෙල් පිරිපහදුව විවිධාංගීකරණයට පියවර

 

(දයාසීලි ලියනගේ)  
එකම වර්ගයේ බොර තෙල් වර්ගයක් භාවිතා කිරීම වෙනුවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භාවිතා කළ හැකි වෙනත් විකල්ප බොරතෙල් වර්ග හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.  

එකම බොර තෙල් වර්ගයක් භාවිතා කරන විට ඒවායේ හිඟයක් ඇති වූ විට විඳින්නට සිදුවන අසීරුතාව මඟ හරවා ගැනීම සඳහා විකල්ප බොර තෙල් වර්ග හඳුනා ගැනීමට පියවර ගෙන ඇතැයි ඇමැති අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.  


දැනට පවතින තෙල් පිරිපහදුව වසර 46ක් පැරැණි නිසා ඉන්ධන පිරිපහදුව වර්තමානයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.  


පිරිපහදු ධාරිතාව බැරල් 50,000ක් ලෙසට සැලසුම්කර තිබුණත් දැන් නිෂ්පාදනය කරනු ලබන්නේ බැරල් 35,000කි.  
වර්ෂ 2025 වනවිට බැරල් 1,20,000 දක්වා පිරිපහදු කිරීමට සැලසුම් කර ඇත.  



අදහස් (0)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විවිධාංගීකරණයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site