අධිවේගය හැදූ මුදලින් සියයට 10ක් යොදා පොදු ප්රවාහනක් හදන්න තිබුණා
පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් පවතින බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය