(නිමන්ති රණසිංහ)
අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
අධිකරණයට බාරවීමෙන් පසු මෙම ඇප මත නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අප්පුහාමිට සනීපද?