(ඉන්දිකා රාමනායක)
රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවකු අද (22) බාර වු බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
පොලිසියට බාර වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් සාමකාමී අරගලකරුවෙක් විහින් බාරවෙලා. දැන් කියන්න එපා රජය අරගලය මර්දනය කරනවා කියලා. අනුර බාර වුණොත් වැඩේ ශේප්..!