
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්‍රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විහාරමහදේවි උද්‍යානය අසල සිට අර්නස්ට් ද සිල්වා මාවතේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද (22 ) උද්ඝෝෂණයේ යෙදී එම අමාත්‍යාංශ ලේකම් වරයාට සංදේශයක් බාරදුන්හ
(ඡායාරූප ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්
ruwan Monday, 22 August 2022 05:38 PM
කොහේද ඔබලා සම්පත් සූරාකෑවේ..? එහෙම වුණානම් මෙහෙම වෙනවද? ඔබටත් ගසාකෑවා. මහ අයත් ගසා කෑවා.
යෝගා Monday, 22 August 2022 05:53 PM
වැඩ නොකරත් ඕටී ගන්න තෙල් සංස්ථාවේ ගෙවලයින් මොන තොවිලයක් නැටුවත් ඕක පුද්ගලීකරණය කළයුතුමයි. ඕවායේ පාඩු ජනතාවට දිගටම කර ගහන්න බෑ...
පුද්ගලීකරණය එකම විසඳුමය..!!Monday, 22 August 2022 08:09 PM
ඔය උද්ඝෝෂණය කරන අය ගැන කුමන කතාද..?? පුද්ගලික ආයතනයක හා රජයේ ආයතනයක වැඩ කරගෙන යන හැටි සසඳා බලන්න...! පුද්ගලික ආයතනයක කාර්තුවකට උපයන ආදායම-වියදම-ලාභය අනිවාර්‍යයෙන්ම පෙන්විය යුතුය...! එම කාර්තුව තුල ඉලක්ක කල ආදායම හා ලාබය නොලැබුනේ නම් එම කණ්ඩායමම රස්සාවෙන් දොට්ටය.. නැතිනම් අඩු පඩියක පහත් තනතුරකය! එදා.. රාජ්‍ය සේවයේ ගුරු වෘර්තියටත් අතිකාල දීමනා ක්‍රමයට වැඩ කරන්න ඉඩ දුන්නේ නැත්තේ ප්‍රයිවෙට් ටියුෂන් පංති ඉස්කෝලේම තියලා ඒ අසාර්ථකම ප්‍රතිඵලම පෙන්නාවියි කියන හේතුව නිසා නේද? නමුත් වැඩ "දක්‍ෂ " ගුරුවරු ප්‍රයිවෙට් ටියුෂන් පංති තියලා ලමයි ගොඩ දැම්මා නේද? මෙතැන පුහුල රටටම පේන්නට කැපුවට පුහුල් හොරු කරෙන්ම පෙන්නුවේය..! පුද්ගලීකරණය එකම විසඳුමය..!!
කිරිපුතා Monday, 22 August 2022 05:56 PM
ගසා කාලා කාලා... ඒක රටට බරක් කරලා තියෙන්නේ. දැන් දඟළනවා. පෞද්ගලිකකරණය තමයි එකම විකල්පය. විදුලියටත් ඒකම කරන්න ඕනෑ. දේශීය ව්‍යාපාරිකයින්ට දුන්නා නම් හදලා ගනී...
darman Monday, 22 August 2022 06:06 PM
මාස ගාණකින් බොරතෙල් ගෙනාවේ නැහැ. ඒ වුණාට අතිකාල දීමනා විතරක් මිලියන 5000 ක්... කොහොමද ගැහිල්ල නේද? පෞද්ගලික අංශයට දුන්නොත් ඕවා නැහැනේ. අඬන්නම තමයි වෙන්නේ...
Lal Monday, 22 August 2022 06:50 PM
Privatize this mess ... OT horu
ddd Monday, 22 August 2022 07:05 PM
මේවා අනිවාර්යෙන්ම ප්‍රයිවට් කරන්න ඕනේ. මේගොල්ලන් කැමති නැත්නම් අස්වෙලා ගෙදර යන්න පුලුවන්නෙ, මොකටඩ දගලන්නේ. පුහුල් කැපුවා කියලා දෙවියෝ හොරු ආරක්ෂා කරන්නේ නැහැ.
Bamunuarachchi Tuesday, 23 August 2022 07:33 AM
අමතර දීමනා අතිකාල දීමනා වලට කෙළවෙන නිසා වෙන්න ඇති උද්ගෝෂණය. මෙච්චරකල් කිව්වේ රුසියාවෙන් තෙල් ගෙන්වන්නේ නැත්තේ ලැබෙන කොමිස් නැතිවෙන නිසා කියලා නේද? ඔන්න දැන් රුසියාවෙන් තෙල් ගෑස් ගෙන්වනවාලු.
චන්දන Tuesday, 23 August 2022 09:30 AM
පඩිය ට වැඩිය ඕටී අරගෙන ආයතනය විනාශ කලා නම් වන්දි ගෙවපල්ල. ඕක ප්‍රයිවෙට් දෙනවට අපි කැමති .