(සුජිත් හේවාජුලිගේ)
ස්වයං රැකියාවල නිරතවන ආබාධ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.
එවැනි පුද්ගලයන්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩි කිරීම පිළිබඳ කාරණය රජයේ අවධානයට දැනටමත් යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
විවිධ ආබාධවලට ලක්වූ ලක්ෂයක් පමණ පිරිසක් රටපුරා විවධ ස්වයං රැකියාවල නිරතවන බව පැවසූ නියෝජ්‍ය කතානායක වරයා ආබාධවලට ලක්වූ පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං රැකියා අවස්ථා සඳහා වසරකදී ඉල්ලුම් කරන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd