
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල , මාතර , මහනුවර සහ නුවඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
දිවයින පුරා විටින් විට පැයට කිලෝ මිටර් 40 - 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd