හෙලිකොප්ටරයක් නිර්මාණය කළ සිසුවා උසස් අධ්‍යාපන ඇමැති හමුවෙයි
හෙලිකොප්ටරයක් නිර්මාණය කළ රත්නපුර, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂික දිලංක සිසුවා අද (2) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය.