රොබෝවෙන් මිනිසා රකින්න ගේන අලුත්ම නීති හත
කෘත්රිම බුද්ධියේ බලයෙන් ජනතාවගෙන් ගන්නා තොරතුරු ආරක්ෂා කිරීමේදී අද දැඩි අභියෝගයක් මතුවී ඇතැයි ආසියානු පැසිෆික් කලාපයේ නීතිඥ සම්මේලනයේ (LAWASIA) සන්නිවේදන, දත්ත ආරක්ෂණ සහ තාක්ෂණ කමිටුවේ සභාපති ආචාර්ය නීතිඥ සුනිල් අබේරත්න මහතා ප්රකාශ කළේය.