
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය.
මේ ගමනේදී ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර අයෝජකයන් රටට නොපමාව කැඳවාගත යුතු බව ද අවධාරණය කළේය.
ආණ්ඩුව ශක්තිමත් වෙමින් පවතින බවත් විපක්ෂය දවසින් දවස දුර්වල වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
එස්බී දිසානායක මහතා මෙසේ පැවසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඇමැති කාලේ, සාකච්ඡාවක කිව්වා JVP කතා හොදයි සුරුට්ටුවක් උරන ගමන් ආතල් එකක් ගන්න කියලා.
අන්දරේ කෙල්ලෙකුට කිව්වලු පල ඇතිරුකේ වවුලොත් එල්ලෙති පේනූ කියලා. ඉතින් 1994 ආණ්ඩුවේ සමුර්ධිමත්ම ඇමතියා වෙලා හිටපුකාලේ වත්මන් ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට අපි යාලුවොනේ මල්ලී කියන්න පුලුවන් අයනේ ඒත් යාලුකමට සැලකුවොත් නම් ආණ්ඩුවට සෙතක්නම් නොවෙන්න ඉඩකඩ ඇතිවේවි...
මේ වගේ අයගෙන්නම් ප්‍රශංසාත් අවුල්...
අර විමර්ශනය කරන හිටපු ඇමැති ගොඩේ මෙයාගේ නම තියෙනවාද නැද්ද? ඉස්සර නම් හඟුරන්කෙත මාලිගා එතකොට ටීවී ගනුදෙනු අරවා මේවා කතා ගොඩක් තිබුණා. දැන් නැතුව ඇති නේද?
ඔය වයසට යද්දි ටිකක් නට් ලූස් ගති එනවා. ඩිමෙන්ෂියා තියනව වගේ. දැන්මම නියුරෝලොජිස්ට් කෙනෙක්ට පෙන්නුව නම් හොදයි එස් බී මහත්තයෝ. මගුලක් කියවනවා මෙතැන...
මේ හිගන්නා බය වෙලා...
ඒක අපි දන්නවා. ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඔයත් තව ටිකක් කල් ඔහොම ඉන්නකෝ.
ඔහොම කිව්වට ඔයාගේත් හොර අල්ලනවා. බටර් ගලා ෂේප් වෙන්න බැරිවෙයි.
ඔයාට ෆයිල් නැතිනම්, බය වෙන්න ඕනෑ නැහැ.
ඒ කියන්නෙ මොලේ තියෙන අයත් ඉන්නවා පක්ශ මාරු කෙරුවට. විපක්ශ නායකයාට. අනිත් හොර රැළ ආන්ඩුව පෙරලෙන කම් ඉන්නේ. ජනතාව දුක් විදිනවාලු. උන් කාපුවා. වැමෑරුවට.. ජනතාව මොනවා කරන්නද? රට හුරාගනම. කාලා දැන් කියනවා. ආන්ඩුව රට වට්ටන්න කලින් නාමල් බේබිව. ජනාධිපති කරන්න ඕනෑලු.... ගොබ්බයෙක්. හොරෙක්, සල්ලාලයෙක් කොහොමද රටක් කරන්නේ? එයාට ගනිකා මඩමක්වත් හරියර කර ගන්න බැරිකොට. ආන්ඩුවට දෙවියෝ පිහිට වෙනවා. ජනතාවගේ හොද කාලේ දැන්...
ආයිමත් කරනමක් ගහන්න වගේ.
මීට මාස 3 කට පමණ පෙර එස්.බී. ව මට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී හමු වුණා. මම ඔහු ළඟට ගොස් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලේ ඔහු ඇමති කෙනෙක් වෙලා ඉන්න කාලේ කරපු කියපු දේවල් ගැන කතා බහ කලාම ඔහු හැසිරුනේ ඒ කිසිවක් මතක නැති කෙනෙක් විදියට. පේන විදියට හෙට අනිද්දට මේ ආණ්ඩුවෙන් ලොකු තනතුරක් ලැබෙයි.
දැන්ද ඇස් පෑදුනේ..?
ඒපාර මොකාටද මෙයා එන්න හදන්නේ . මෙයත් බයවෙලා වගේ ඉන්නේ පරණ කේස් අදියි කියලා.
මූ දෙපත් නයා... පට්ට පල් පොත් කාරයක! මූට ගහල එලවන්න...!
මේ තඩි හොරෙක් .මේකා සතපහ අතේ නැතිව දේශපාලනේට ඇවිල්ල කෝටි ගනන් හම්බකලා , මෙයා කොහොමද සල්ලි හම්බ කලේ කියල හොයන්න
වෙන කවුරුත්ම නැද්ද පාණ්ඩුවට චරිත සහතික දෙන්න
අහෝ එස් බී.වයසට යද්දි නට් ලූස් නේද.වයර් මාරු උනාම ඔහොම කතා කියවනව.ඩිමෙන්සියාත් තියනව වගේ.ඉක්මනින්ම නියුරෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වගන්න. රු.150 පෙට්‍රොල් ලීටර් ලක්ශ 12.5 වැගන් ආර්,එම මිලටම විට්‍ස්, බඩු මිල අඩුකිරීමේ පොරොන්දු විදුලි බිල, ඔහේට අමත්කද