(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති මන්දිර අට නඩත්තු කිරීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි එක්ලක්ෂ පනස්හතරදහස් හාරසිය විසිදෙකක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වැය කරනු ලැබ ඇත.
මෙම ජනාධිපති මන්දිරවල ආරක්ෂක අංශ නිලධාරීහු තුන්සිය අනූ දෙදෙනෙක් සහ සිවිල් සේවකයෝ 16 දෙනෙක් සේවයේ යොදවනු ලැබ සිටිති. සිවිල් සේවකයින් 16 දෙනකු සඳහා වැටුප් හා දීමනා ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) දී රුපියල් එක්කෝටි තිස්හත්ලක්ෂ හතළිස් එක්දහස් අසූවක මුදලක් (13,741,080) වැය කර තිබුණි.
මේ තොරතුරු ඇතුළත් වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ 2024 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය
යාපනය අනුරාධපුර මහනුවර මහියංගණය නුවරඑළිය කතරගම බෙන්තොට සහ කොළඹ එම ජනාධිපති බංගලාවේ.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති බංගලා නඩත්තුවට කෝටි අටක් ගෙවලා
ගුණරත්න Saturday, 04 October 2025 05:52 PM
දැන් ඔය අවුරුද්දක් පාවිච්චි නොකර වවුල් නිවාස වුනු මන්දිර අලුත්වැඩියා කරන්නත් එපැයි. කමක් නැහැ හිටපු ජනාධිපතිවරුන් පැන්නුවානේ, ඒ මදෑ කියලා ජවිපෙ ඇරියස්කාර ඩෝබි ටික කියයි...
Nishan Sunday, 05 October 2025 05:21 AM
ඒ වගේද සමුපකාරේ, සතොසේ බාර ඇමතිගේ කෝටි 27 ක වත්කම්? හරියටම මේ වගේ තුන් ගුණයක්.