(ප්‍රසාද් රුක්මල් )
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අද (4) පස්වරු 6.00 සිට හෙට (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැගවීමේ පනිවිඩ නිකුත් කර ඇත .
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ඇල්ල ,හාලිඇල , පස්සර, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිළ , බඩල්කුබුර , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල , සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සදහා මෙසේ නායයාමේ පුණ අනතුරු පනිවිඩ අද 4 පස්වරුවේ නිකුත් කරනු ලැබූහ.
මේ අතර අද (4) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් හාලිඇල උඩුගම ප්‍රදේශයේ ගවයින් දෙදෙනකු මිය ගිය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිස්ත්‍රික්ක පහකට නාය අනතුරු