කුඩු සමග සැක දෙකක් මැටියගනෙන් මාට්ටු
නිෂාන් ශනි වර්ගයේ කාර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින්,අයිස් මත් ද්‍රව්‍ය සමග තුවක්කුවක්,මුදල්,ජංගම දුරකථන ඇතුළු සැකකරුවන් දෙදෙනකු මැටියගනේ ප්‍රදේශයේ දී නාරම්මල පොලීසිය මගින් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.