IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


හොර ජීප් රියක් සමඟ අයෙක් අල්ලයි

 

( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

කළුතර ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයකු  කූඨ  ලේඛන භාවිතා කරමින් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රාදේශීය සභාවට ඟරග කළ අපේක්ෂකයකු බව පොලිසිය කීය. සැකකරු මොරොන්තුඩුව අරියගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි. එකී ජීප් රථයට භාවිතා කර ඇත්තේ මෝටර් රථයක අංකයක් බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි .



අදහස් (3)

හොර ජීප් රියක් සමඟ අයෙක් අල්ලයි

අබා Thursday, 02 October 2025 10:34 AM

සමහර විට ත්‍ර්‍රීවීල් එන්ජින් එකක් වෙන්න ඇති බට් කරලා තියෙන්නේ අයිස් පෙරමුණේ ඒකෙක් නේ..

:       3       14

Neel Thursday, 02 October 2025 12:23 PM

කොතැනක හෝ අපරාදයක් වංචාවක් සිදුකරන අය අතර වැඩිපුරම ඉන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ.. මේක මාර වැඩක්නේ... ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වේන්න බැරිද....

:       2       20

Hafeel Thursday, 02 October 2025 03:09 PM

ශ්‍රී ලංකා පොදුජන අපරාධ පෙරමුණ කියලා නම් කළා නම් හොදයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32962 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15596 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site