
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අබලි ද්‍රව්‍ය පැටවූ ටිපර් රථයක් රත්තනපිටිය සූරිය මල් මාවතේදී ඇළකට පෙරලීමෙන් එහි රියදුරු ලෙස සිටි ව්‍යාපාරිකයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව දිවුලපිටිය සූරිය මල් මාවතේ පදිංචිව සිටි කේ ඩඩ්ලිව් ආනන්ද (51) යන අයයි.
මියගිය පුද්ගලයා පැරැණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම ඇතුළු විවිධ ව්‍යාපාර කටයුතු සිදු කරන අතර නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක් කඩාා ඉවතලන අබලි ද්‍රව්‍ය ටිපර් රථයේ පටවා වැඩ අංගනය විතර රැගෙනවිත් තිබූ බව පොලිසිය කියයි.
ඔහු ඊයේ (1) අලුයම වැඩ අංගනයේ සිට ටිපර් රථය පසුපසටගැනීමේදී අසල ඇළ මාර්ගයට එකවරම උඩු බැලී අතට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටිපරය පෙරැළි ව්‍යාපාරිකයා මරුට