
(කේ. බුද්ධික කුමාරසිරි)
ලෝක ළමා දිනය සැමරෙමින් තිබූ අද දින වයස අවුරුදු හතරක කුඩා දරුවකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි නවගගමුව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්වූයේ ඉහළ බෝමිරිය, පදිංචි ව සිටි සේනුක නිල්ශාන් හෙට්ටිආරච්චි (4) නැමති දරුවෙකි.
නීවස පිටුපස ඇති මේ ළිඳ දැලකින් ආවරණය කොට ඇතත් වැඩිහිටි අවධානය මග හැරුනු දරුවා ළිඳට එබී බලන්නට ගොස් ඒ තුලට වැටෙන්නට ඇති බවට පොළිසිය සැක පහල කරයි.
අද දින පෙරපාසලට ගොස් එහි ළමා දින උත්සවයටද සහභාගි වී තෑගි භෝග ලබාගෙන නිවසට පැමිණ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ක මියගොස් ඇතැයිද පොලිසියය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෝක ළමා දිනය දා පුංචි පුතා ළිඳට බිලි