(ජේ ඒ එල් ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
විදේශීය රටක නිපදවන ලද බව කියන නවීන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි ,පුද්ගලයෙකු එම ගිනි අවියද සමග අත් අඩංගුවට ගත්බව මැණික්හින්න පොලීසිය කියයි.
පොලීසියට ලද තොරතුරක් මත ,සැකකරුගේ නිවස පරීක්ෂා කොට ප්‍රශ්ණ කීරීමෙන් පසු මෙම ගිනි අවිය සමග ඔහු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.ත්‍රිරෝද රථ රියදුරෙක් වන සැකකරු මැණික්හින්න පොලිස් වසමේ පදිංචි කරුවෙකු වන අතර ,එම ගිනි අවියට බලපත්‍ර නැතිබව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී .එම්. චන්ද්‍රපාල මහතා සිද්ධිය පිළිබඳව වැඩි දුරපරීක්ෂණ පවත්වන අතර ,සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසීය කටයුතු යොදා ඇත.
(ඡායාරූප-ෂේන් සෙනවිරත්න)
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
විදෙස් රටක ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි