
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බඩු බාහිරාදිය භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වී තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ බංගලාව රජයේ භාරයට ගැනීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙන බව වාර්තාවේ.
එම බංගලාවේ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩු භාණ්ඩ ඉවත් කරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය කිහිප වතාවක්ම හිටපු දැනුම්දී ඇත. එහෙත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව බංගලාවේ බඩු භාණ්ඩ ලැයිස්තුව පරීක්ෂා කර ඒවා ඉවත් කර ගත් පසු තමාගේ බඩු භාණ්ඩ ඉවත් කරගන්නා බවයි.
මුලින්ම බඩු ඉවත් කරගත්තහොත් යම් විදිහකින් හෝ රජයේ බඩු ගෙන ගියා යයි චෝදනාවක් එල්ල කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීමේ පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරයා තමාගේ බඩු භාණ්ඩ මුලින්ම ඉවත් කර ගතයුතු බවයි.
විජේරාම මාවතේ නිවසේ ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැති කාර්යාලයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් බඩු භාණ්ඩය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. මේ සත්තු උත්සාහ කරන්නේ අරක අරං ගියා, මේකත් අරං ගියා වැනි තුට්ටු දෙකේ කතාවක් ගොතා තව තවත් මඩප්‍රහාර එල්ල කිරීමට යි. පැලවත්තෙන් පඩි ලබන සේදුම් බලකායත් කැසපොට ගසා සිටින්නේ ඒ සඳහායි. ආණ්ඩුවේ වැඩ බැරියාව වසා ගැනීමේ ඔවුන්ගේ අණ්ඩ දැමූ රෙද්ද වන්නේ පැරණි නායකයන්ට - විශේෂයෙන්ම මහින්ද රනිල් මහත්වරුන් ඉලක්ක කර ගෙන ප්‍රචාරක ව්‍යාපෘති දියත් කිරීමයි. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය නමැති අපට ඉතිරිව ඇති එකම අංගයත් වනසා දැමීමයි. එම නිසා විපක්ෂයේ කවුරු කවුරුත් ප්‍රවේශයෙන් සහ කල්පනාවෙන් වැඩ කළ යුතුයි.
නියම තර්ක! කුලියට හිටියේ කියල හිතන්න නැතුව ඇති.
රජයේ වෙනත් ආයතනවල වෙනවා වගේම මෙතනටත් නියමිත ඉන්වෙන්ට්‍රි එකක් හෙවත් බඩු භාන්ඩ ලැයිස්තුවක් තියෙන්න ඕනා. දේපලේ අයිතිය රජයේ නම්, රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව තමයි ඒ ලැයිස්තුව පවත්වාගෙන යන්න වගකියන්න ඕනා. ඒ අය ඇවිත් බඩු බලාලා, එහෙම නැත්නම් ලැයිස්තුව දැනට ඉන්න අයට දීලා ඉන්න ඕන ඒ බාරදීපු බඩු මොනවද, ඒවා තවම තියනවද නැද්ද, තියෙන ඒවායේ තත්ත්වය මොකක්ද බලන්න. නැත්නම් ඇත්තටම කාට වුනත් බඩු අනීතිකව ගෙනිච්චා කියන චෝදනාව එන්න පුලුවන්. පේන විදිහට රජය සම්බන්ධ නැත්නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නොහැකියාව සහ කම්මැලිකමයි පෙනෙන්නේ.
මේකත් හරියට අපි කුලියට හිටපු තැනකින් යන්ඩ යද්දී අයිතිකාරයට ඒගොල්ලන්ගේ බඩු ඉස්සෙල්ලා අස්කරගන්ඩ කියනවා වගේ වැඩක්. සාමාන්‍යයෙන් අපි කරන්නේ අපේ බඩු අරන් ගිහින් පස්සේ අලාභ වෙච්ච මොනා හරි තියනවා නං ඒවාට ඩිපොසිට් එකෙන් ගන්ඩ කියන එකනේ. මෙයා කියන්නේ මෙයාට ඒ නීති හරියන්නේ නැහැ, එයාට හරියන විදිහට සාමාන්‍ය නීති වෙනස් කරන්ඩ කියල. රණවිරුවෝ ජිවිත පරිතය්ගෙන් කරපු යුද්දේ මුළු ක්‍රෙඩිට් එක තමුන් අතට අරගත්ත මෙයා මේ නොකියා කියන්නේ රටේ හැම මිනිහම එයාට වැදගෙන ඉන්ඩ ඕන කියල. ඒ කාලේ ඉවරයි හාමු.
මෙහෙම කරුමයක් රටේ ඉතිහාසයේවත් ඉදල නැතුව ඇති
කොහේ ගියත් මේ පවුල රටට බරක් තමයි.
තමුන් ගෙනාපු බඩු තමුන්ට අදුනගන්න බැරිද, මේ ඔක්කොම රජයේ මුදලින් ගත්තු ඒවා වෙන්න ඇති. මුන්ට ගෙනියන්න ඕනේ මොනවද තියලා යන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව ඇති.
ආණ්ඩුවේ පිඟානයක් කෝප්පයක් හරි ඇරන් යන්න බලන්නේ. මයිනා
ඇත්තටම වෙලා තියෙන්නේ කටින් විතරක් වැඩ කරන මාලිමා පච ආණ්ඩුවේ නිලධාරීන් ලඟ බඩු ඉවත් කර ගැනීම සඳහා පිලියෙල කරන ලද කිසිම ලැයිස්තුවක් නැති කමයි. ලැජ්ජයි. බොරුවෙන්මයි ජීවත්වෙන්නේ හැමදාම.
ආණ්ඩුවේ බඩු මොනවටද ඉවත් කරන්නේ ඕවා එහෙම තිබිච්චදෙන්
නිල නිවාසයකින් ඉවත්වන පුද්ගලයා ඉවත්වන විට තමාගේ බඩු රැගෙන යා යුතුය.
Maeka pissu kathaawak ne. Ambalamey hitapu hingannone thamange ologuwa aragena yanna oney. Ologuwayi, kolapath kaellai damala gihilla, daen kiyanawa, ambalamata ayithi dewal palamuwa aragena yanna kiyala. Moda yakek ne mae saatakaya , thawamath moo naataka karanawanam, oya ologuwa saha kolapath kaella paara ayineta visikara damanna.
මේක නිකං අර කොච්චර ෆ්ලශ් කලත් යන්නේ නැති මොකක්ද එකක් වගේ වුනා නේ.
ඒ කියන්නේ ඒව නැතුව මෙයාලට දැනුත් ඉන්න පුළුවං කියලනේ. රාජසන්තක කලානං හරි.
ඉන්වෙන්ටරිය හරියට නඩත්තු කරලා නැතුව ඇති. ඒක හරියට තිබ්බනන් කවුරු ඉස්සෙල්ලා තමන්ගෙ බඩු අයින්කර ගත්තත් ගැටලුවක් නෑ. හිටපු ජනාධිපතිතුමත් සෑහෙන කාලයක් ඔතන හිටපු නිසා එතුමටත් හරියට මතක නැතුව ඇති තමන්ගෙ බඩු මොනවද රජයෙන් දුන්නේ මොනවද කියලා..
ඕන කෙනෙක් අයින් වෙලා යනකොට තමන්ගේ බඩු ටික අරගෙන යනවා. උන්ට ඒකවත් හරියට කරගන්න මොළයක් නැ. කොහෙන් රටට පාත් වුණ කරුම පවුලක් ද මන්දා.
රටට බරක් නොවි මැරියන්කෝ නාකි හැත්ත...
රජයේ ආයතනයකට හෝ ස්ථානයක රජයේ බඩු ( ඉන්වෙන්ටරි අයිටම්) ඉවත් කර ගන්න බෑනේ. ඒවා එතැන තියෙන්න ඕනේ, බාහිරව පදිංචියට ආ පුද්ගලයා තමයි තම්න්ගේ බඩු අයින් කර ගන්න ඕනේ... ගෙනා බඩු අයින් කර ගන්න ඕනේ...
දැන්වත් පලයන් පව් නොදී.
නියමයි මහින්ද, ඔහොම තමයි මේ කුහක නූගත් ජෙප්පෝ එක්ක වැඩ කරන්න ඕන නේ.
ආණ්ඩුවේ බංගලාවෙන් ආණ්ඩුවේ බඩු ඉවත් කර ගන්න කිසිම උවමනාවක් නැහැ, තමන්ගේ බඩු කියලා මොනවා හරි තියෙනවා නම් ඒවා අරගෙන තොලොංචිවෙලා යන්නයි තියෙන්නේ. මෙතනත් ගේමක් ගහන්නයි රාජපක්ෂ හොරු හදන්නේ, ආණ්ඩුවේ බඩු මොනවද කියලා ඕවා භාරව ඉන්නව නිළධාරීන්ට නිශ්චිතවම කියන්න තරම් ලිපි ලේඛන ඔවුන් සතුව නැති බව මේ හොරු දන්නවා. නීත්‍යානුකූල නොවන අයුරින් ජනාධිපති මැදුරේ සහ අරලිය ගහ මැදුරේ තියෙන බඩු භාණ්ඩත් ඔය නිවසට ගෙනල්ලා තියෙන බව වාර්තා වෙනවා. ඒවායින් සමහරක් ඉතා පෞරාණික භාණ්ඩ වන අතර රජයේ නිලධාරීන්ගේ ඇස් වසා ඒ සියල්ල කුදලාගෙන මැද මුලනට රිංගන්න තමයි ඔය උත්සාහ කරන්නේ.