IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැතිසබා කැන්ටිමේ ’’සලාද’’ නවතී

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ආහාර වේලට සලාද කොළ එකතු කිරීම තාවකාලිකව  නතර වී ඇතැයි වාර්තා වේ

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අපිරිසුදුතාව හේතුවෙන් සලාද කොළ අනුභව කිරීම නතර කළ බවට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශයෙන් පසුව සලාද සකස් කිරීම මෙසේ නතර කර ඇත

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු සේවකයන් පවසන්නේ එම ප්‍රකාශය කළ දිනෙන් පසු දින සිට සලාද කොළ සැපයීම නතර කෙරුණු බවයි

එදින සිට මේ දක්වාම සලාද කොළ නොලැබුණු බවද ඔවුහු සඳහන් කරති.

මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. මෙම කමිටුවට එම මුළුතැන් ගේ භාර ප්‍රධානීන්ම පත්කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා නොසතුට පළ කරති.

කතානායකවරයා  පසුගියදා පොළොන්නරුවේ පැවිදි රැස්වීමකදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ පාර්ලිමේන්තු මුළුතැන්ගේ ඉතාම අපිරිසුදු ස්ථානයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තාවෙන් පැහැදිලි වන බවයි.


 



අදහස් (3)

මැතිසබා කැන්ටිමේ ’’සලාද’’ නවතී

Nandalal DE SILVA - France Saturday, 04 October 2025 04:16 PM

කථානායකවරයා කොහොම කිව්වත්, විරුද්ධ පක්ෂ මන්ත්‍රී කෙනෙක් කැන්ටිමට ප්‍රසිද්ධියේම clean certificate එකක් රන් තැටියක් මත තබා පසුගිය දිනක ප්‍රදානය කළා නේද?

:       0       0

Perakum Liyanagama Saturday, 04 October 2025 04:32 PM

දී කිරට බළල්ලු සාක්කි දෙයි නියමෙට.

:       0       0

Joni Sunday, 05 October 2025 12:09 AM

සලාද කොළ වෙනුවට 159ට තණකොළ දෙන ලෙස යෝජනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site