අරුන්දික ප්‍රනාන්දු අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි
නව රජයේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද(17 ) සිදුකෙරිණ.