
(අජන්ත කුමාර අගලකඩ)
විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ණ මහතා පාර්ලිමෙන්තුවේ සභානායක ලෙසද මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව පිහිට වූ තාවකාලික ආණ්ඩුවේද එම තනතුරු දෙක හොඹවනු ලැබුවේ ඔවුන් දෙදෙනා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ තනතුරු තියෙන අයටම දෙන්නේ? සුසිල් ප්‍රේමජයන්ත, විජේදාස රාජපක්ෂ වගේ ජ්‍යෙෂ්ඨයින් ඉන්නවානේ...
අනේ ., මීට කළින් දවසක එතුමා පාර්ලිමේන්තුවේ ටෙලිෆෝන් කඩා දමමින්, මහජන දේපළ අවභාවිතා කරපු හැටි මුළු රටම දැක්කා. එතුමාට පාර්ලිමේන්තුවේ එදා ලොකු තනතුරක් ප්රදානය කරලා... ඒ කඩපු ටෙලිෆෝන්වල වටිනාකම එතුමාගේ වැටුපෙනුත් අයකළාද? එහෙම නැතිනම් වැඩ බාරගන්න කළින් එහි වටිනාකම එතුමාගෙන් අය කරගත්තොත් නරකද?