මීරිගම ගරාජයක අවි ගබඩාවක්
මීරිගම නාල්ල ප්රදේශයේ ගරාජයක් තුළ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ගිනි අවි තුනක්, මාංචු කුට්ටමක්, උණ්ඩ, හා හමුදා හා පොලිස් නිළ ඇදුම් සමග අද (19) දහවල් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ සහ මිරිගම පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.