
(අජන්ත කුමාර අගලකඩ)
ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙසත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශවරු ලෙස පත්කරනු ලැබ සිටිති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර ඇත.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මීට පෙර පැවැති තාවකාලික ආණ්ඩුවේද සම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන නියෝජිතයකු වන "රමේෂ් උන්නැහේ" පිළිබඳව නම් මහජනතාවගේ ඇත්තේ යම්කිසි "ධනාත්මක" අදහස් වුවත් "අනිත් නිඝන්ඨයා" ගැන නම් කීමට මහජනතාවට සිංහල භාෂාවේ වචන නොමැති බවත් සඳහන් කරන්නෙමු..
අවසානයක ඇරඹුමද මන්දා.?
තුන්දෙනෙක් ඇතිද?
ගම්මන්පිලට නම් සර්ෆ් එක්සෙල් කන්ටේනර් එකක් විතර ඕනෑ වේවි... හෝදන්න.