
( නිමන්ති රණසිංහ )
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරමට ආරක්ෂාව දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂකාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ගැඹූරු මුහුදේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෙරොයින් රට තුළට ගෙනැවිත් ජාවාරම් කිරීමට මෙම උප පොලිස් පරීක්ෂකවරයා ආරක්ෂාව සලසා දී ඇතැයි පවතින සැකයක් මත මොහු අත්අඩංගුවට ගත් බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd