
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මන්නාරම පල්ලිමුනෙයි මාර්ගයේ ඉන්ධන පිරහුම්පොළ අසළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය .
යාපන ඩිපෝවේ සේවය කරන ගණකාධිකාරීවරයෙකුට එරෙහිව පවතින විනය පරීක්ෂණයක් ඔහුට වාසිදායක වන ලෙස චෝදනාවලින් නිදහස් කර අවශ්‍ය කටයුතු සිදු කර දෙන බව පවසා මෙම මුදල ඉල්ලා තිබු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරිය වැඩිදුරටත් පැවසුවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd